ර ෝහල් ක්රේත්‍රරේ ඉහළම වාර්තාව තබමින් රේමාස් ර ෝහල් සහ  සායනාගා ජාලය ජාතික තත්තත්තව සම්මාන 30කින් පිදුම් ලබයි 

ස ෞඛ්‍යය ක්සේත්‍රසේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටසේ නව ප්‍රමිතියක්  නිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව හ ඵලදායිතා ේසේලනසේ දී’ (NCQP)   ේමාන 30ක් දිනා ගැනීමට සේමාස් සරෝහල් හ ර ායනාගාර ජාලය මත්ව ඇත. සමරට තනි සරෝහල් මූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම ේමාන  ංඛ්‍යාව සල සමය ඉතිහා යට එක්සේ. 

image hemas hospitals pr

රන් ේමාන 22ක්, රිදී ේමාන 7ක් හ එක් සලෝකඩ ේමානයකින් මන්විත සමම විශිේට ජයග්‍රහණය, ශ්‍රී ලංකාසේ ස ෞඛ්‍යය ක්සේත්‍රය තුළ ඉහළ ගුණාත්මක ප්‍රමිතීන්, සරෝගී ආරක්ෂාව, විශිේට සමසහයුේ ක්‍රියාවලිය හ අඛ්‍ණ්ඩ දියුණුව  සවනුසවන් සේමාස් සරෝහල් ජාලය දක්වන සුවිසේෂී නායකත්වය තහවුරු කරයි. 

සේමාස් සරෝහල් හ ර ායනාගාර ජාලය විසින් ඉදිරිපත් කරන ලද ෑම ගුණාත්මක තත්ත්ව ංවර්ධන වයාපෘතියක් ඳහාම ජාතික මට්ටසේ ඇගයීමක් හිමි වීම සුවිසේෂී සේ. මින් තනි වයාපෘතිවල තිබූ ශක්තිමත්භාවය සමන්ම සේමාස් සරෝහල් හ ර ායනාගාර ජාලය පුරා වයාප්ත ගුණාත්මක සස්වාවන්  ැපයීසේ ංස්කෘතිය සපන්නුේ කරයි. 

ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධන ංගමය (SLAAQP) විසින් ංවිධානය කරනු ලබන සමම වාර්ික ේසේලනසේ දී ගුණාත්මක කළමනාකරණය හ ඵලදායිතා මුලපිරීේ මඟින් පැහැදිලි ප්‍රගතියක් අත්කර ගන්නා ආයතන ඇගයීමට ලක් කරයි. 2026 ව සර් සමම ේසේලනය පවත්වන ලද්සද් “ශක්තිමත් ශ්‍රී ලංකාවක් උසද ා මානව සක්න්ීය ගුණාත්මකභාවය හ ඵලදායිතාව” (People Driven Quality and Productivity for a Resilient Sri Lanka) යන සත්මාව යටසත් වන අතර, එහිදී ශක්තිමත් ආයතන හ කර්මාන්ත සගාඩනැඟීම ඳහා සස්වක පාර්ේවය මූලික කරගත් නසවෝත්පාදනවල ඇති වැදගත්කම මැනවින් අවධාරණය සකරිණි. 

සමහිදී ේමානයට පාත්‍ර වූ වයාපෘති 30ම ස ෞඛ්‍යය සස්වා ැපයීසේ දී මුහුණ දීමට සිදුවන ැබෑ හ ප්‍රාසයෝගික අභිසයෝගයන් ඳහා වි ඳුේ ලබා දී තිබීම විසේෂත්වයකි. හදිසි ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම, බාහිර සරෝගී

සභෞතචිකිත් ක සූදානේ වීසේ කාලය අඩු කිරීම, සරෝගීන් මඟ පවත්වන  න්නිසේදනය දියුණු කිරීම, ඖෂධ කළමනාකරණය හ වවදය වාර්තා නිසි සල පවත්වා ගැනීම වැනි වයාපෘති ද මීට ඇතුළත් විය. තවද සමම තත්ත්ව වර්ධනයන් ායනික ත්කාරයන්ට පමණක් සීමා සනාවී සරෝගියාසේ මස්ත සරෝහල් අත්දැකීසේ ෑම අංශයකටම වයාප්ත වී ඇති බව තහවුරු කරමින් එන්නත් කටු ආශ්‍රිත අනතුරු අවම කිරීම, ඩයලිසිස් සස්වා (Dialysis services)  

වැඩිදියුණු කිරීම, ඇමතුේ මධයස්ථාන කාර්ය ාධනය ශක්තිමත් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හ ායනික අපද්‍රවය සවන් කිරීම, විධිමත් කිරීම වැනි සවනත් වයාපෘති සකසරහි ද සමහිදී අවධානය සයාමු කර තිබුණි. 

සමම සියලු මුලපිරීේ මඟින් පැහැදිලි වන්සන් සේමාස් සරෝහල් ජාලය සිය වදනික සමසහයුේ කටයුතු තුළටම ගුණාත්මක තත්ත්ව ංවර්ධනය බද්ධ කරමින් සමරට ස ෞඛ්‍යය සස්වාසේ ප්‍රමිතීන් අඛ්‍ණ්ඩව ඉහළ නංවන ආකාරයයි. එසමන්ම, සේමාස් සරෝහල්හි පවතින උ ස් ගුණාත්මකභාවය ායනික ප්‍රතිකාර (Clinical Care) ඳහා පමණක් සීමා සනාවී, සරෝගිසයකු සරෝහල සවත පැමිසණන සමාසහාසත් සිට පිටව යන සතක් මුහුණ සදන ෑම සස්වා අවස්ථාවකටම එක සස් වයාප්ත වී ඇති බව සමම ජාතික ඇගයීම මඟින් නැවත වරක් තහවුරු සේ.  

සේමාස් සරෝහල් හ ර ායනාගාර ජාලසේ විවිධ ක්සේත්‍රයන් නිසයෝජනය කරන කාර්ය මණ්ඩල ාමාජිකයින් විසින් සමම වයාපෘති දියත් කර තිබුණි. එහිදී සරෝගී සස්වාවන් මඟ ෘජුවම ේබන්ධ වන සස්වකයින් විසින් පවතින ගැටලු හඳුනාසගන, ඒ ඳහා ප්‍රාසයෝගික වි ඳුේ ක්‍රියාවට නැංවීම සුවිසේෂී සේ. මිනිස් ශ්‍රමය හ දායකත්වය මුල් කරගත් සමම ප්‍රසේශය සරෝගී ආරක්ෂාව ශක්තිමත් කිරීමට, සමසහයුේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, සස්වාවන්හි ස්ථාවරභාවය රැක ගැනීමට සමන්ම මස්ත ස ෞඛ්‍යය සස්වා අත්දැකීම තවදුරටත් ගුණාත්මක කිරීමට ඉවහල් වී ඇත. 

සමම සුවිසේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සේමාස් සරෝහල් මූහසේ වවදය සස්වා හ ගුණාත්මකභාවය පිළිබඳ අධයක්ෂ, වවදය මලිත් අතපත්තු මහතා, “ගුණාත්මක තත්ත්ව ංවර්ධන වයාපෘති 30ක් ඳහාම ජාතික මට්ටසේ ඇගයීමක් හිමිවීම අපසේ කණ්ඩායේ ලැබූ සුවිසේෂී න්ධිස්ථානයක්. උ ස් ස ෞඛ්‍ය ය සස්වාවක් ැපයීම සවනුසවන් අප තු සනා ැසලන කැපවීම සමයින් සපසනනවා. සමම ජයග්‍රහණය පිටුප තිසබන්සන් අපසේ කණ්ඩායේවල  ාමාජිකයින්සේ කැපවීමයි. ඔවුන් නිරන්තරසයන්ම සස්වාවන්හි අඩුපාඩු මඟහරවා ගත හැකි අවස්ථා හඳුනාගනිමින්, ේප්‍රදායික ක්‍රමසේදයන්ට අමතරව

සරෝගියා සක්න්ද්‍ර කරගත් නවය හ ප්‍රාසයෝගික වි ඳුේ ක්‍රියාවට නැංවීමට නිරන්තරසයන් කටයුතු කරනවා. ැබෑ ගුණාත්මක තත්ත්ව ංවර්ධනයක් ආරේභ වන්සන් සරෝගී සස්වාවන් මඟ ෘජුවම ේබන්ධ වන අපසේ සස්වකයින්සගන්. ඔවුන් තු වෘත්තීය ප්‍රවීණත්වය, අසනයෝනය හසයෝගීතාවය  හ කැපවීම, අසප් ආයතනය පුරා අර්ථවත් සමන්ම තිර ාර සවන ක් ඇති කිරීමට මූලිකම සේතුව සවනවා” සල අදහස් දැක්වීය. 

සමරට තනි සරෝහල් මූහයක් විසින් දිනාගන්නා ලද ඉහළම ේමාන ංඛ්‍යාව හිමිකර ගනිමින්, ස ෞඛ්‍යය ක්සේත්‍රසේ ගුණාත්මකභාවය තුළ ජාතික මට්ටසේ ප්‍රමුඛ්‍යා සල සේමාස් සරෝහල් ජාලය සිය අනනයතාවය තහවුරු කරසගන ඇත.  වඩාත්ම වැදගත් කරුණ වන්සන්, සමම සුවිසේෂී ජයග්‍රහණය මස්ත ස ෞඛ්‍යය ක්සේත්‍රයටම පැහැදිලි ආදර්ශයක් පයා දීමයි. එනේ, අඛ්‍ණ්ඩ වර්ධනයක් සවනුසවන් සගාඩනැඟුණු ශක්තිමත් ංස්කෘතියක් තුළින් සරෝගී ත්කාරය,  ආරක්ෂාව, කාර්යක්ෂමතාව හ සරෝගී අත්දැකීම ඉහළ නැංවීමට සරෝහලකට  කටයුතු කළ හැක්සක් සකසස්ද යන්න සේමාස් සරෝහල් මූහය සමයින් මැනවින් සපන්වා දී තිසේ. ඒ අනුව, වයාපෘති තිහක් හ ේමාන තිහක් මඟින් උ ස් ස ෞඛ්‍යය සස්වාව සවනුසවන් එක් ජාතික ලකුණක් තැබීමට සේමාස් සරෝහල් ජාලය සමසල මත්ව ඇත.