Social share
More News
වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්
ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් […]
Read more
දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි. ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ […]
Read more
Synapseus Technologies වෙතින් TapID: ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යන ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක්
ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, […]
Read more
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළැපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙලක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 1966 අංක 14 දරන Ceylon Hotels Corporation […]
Read more
ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ගෝලීය ඩිජිටල් මූල්‍ය ලෝකය යා කළ යොහානිගේ Colombo Concert එක සඳහා අනුග්‍රාහක දායකත්වය, MEXC දරයි
ඩිජිටල් මූල්‍ය වත්කම් වෙළඳපොළේ අවම ගාස්තු අය කිරීම්වලින් තොර, සැබෑ පෙරළියක් කළ MEXC, අගෝස්තු මස 7 සහ 8 සති අන්තයේ, කොළඹ පැවැති, යොහානිගේ සජීවී ප්‍රසංග මාලාව සඳහා සාදර අනුග්‍රාහකත්වය දරමින්, රසික හදවත්වල සදා රැඳෙන මතකයක් සනිටුහන් කරනු ලැබීය. එම ප්‍රසංගයට සමගාමීව, අගෝස්තු 8 වැනිදා “MEXC Connect: Summer Musical Afternoon Tea” නමින් විශේෂ සුහද හමුවක්ද පැවැත්විණි. […]
Read more
ISF සමාගම ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය හඳුන්වා දෙයි
ISF යනු නිෂ්පාදන කර්මාන්තය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ පූර්ණ දැක්මක් සහිත ශ්‍රී ලාංකේය ඉංජිනේරු සහ තාක්ෂණික සමාගමකි. එම සමාගම විසින් ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙමගින් පොල් සැකසුම් කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යන අතර, ශ්‍රමිකයන් මත යැපීම සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවන් අවම කරමින් ආයෝජන […]
Read more
මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 දිවයින පුරා අරඹමින් ගම්පහ දිස්ත්‍රික් ශූරතාව සාර්ථකව නිම වේ
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්රයේ ප්රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර […]
Read more
ස්වදේශී කොහොඹ 25 වන වරටත් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර ආලෝකමත් කරමින්, ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි. 2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත් […]
Read more
මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ ජාතික සතිය සවිබල ගැන්වීමට Atlas PlayPalz, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග අත්වැල් බැඳ ගනී
Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන […]
Read more
Vito Wood Fired Pizza City of Dreamsහි The Shoppes වෙත පිවිසේ
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්රයේ සිය සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් Vito Wood Fired Pizza (www.vitopizza.lk) 6 වැනි ශාඛාව City of Dreamsහි The Shoppesහි විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍රී ලංකාවේ ප්රමුඛ සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයකට […]
Read more
‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව […]
Read more
සිලෝන් එනර්ජි Energize 2026 සාර්ථකව පවත්වමින් ඇමරිකාවේ Delawareහි Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළි දක්වයි
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති […]
Read more
