දිට්වා සුළි කුණාටුවේ හානිය ප්‍රතිසංස්කරණය කිරීවෙන් පසු INSEE සිවෙන්ති හුණුගල් දුම්රිය ප්‍රවාහනය නැවත ආරම්රභ කරයි පුත්තලෙ, ශ්‍රී ලංකාව – 2026 වපබරවාි 18 

ශ්‍රීලංකාවේ ප්‍රමුඛතමසිවමන්තිනිෂ්පාදකයාසහසැපයුම්කරුවමන්තමරවේ එකමපූර්ණඒකාබද්ධසිවමන්ති කම්හලවනINSEE  සිවමන්ති, මෑතකදී ඇි වූ දිේවා සුළි කුණාටුවවන්ත හානි වූ දුම්ිය මාර්ගය සාර්ථකව ප්‍රිසංස්කරණය කිරීවමන්ත පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමිවේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්ිය මගින්ත ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කවේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවවන්ත පසු සාමානය සැපයුම් වමවහයුම් යථා තත්ත්වයට පත් කිරීවම් සන්තිස්ථානයක් සනිටුහන්ත කරමින්ත, 2026 වපබරවාි 18 වන දින සිට දුම්ිය මගින්ත හුණුගල් ප්‍රවාහනය නිල වශවයන්ත නැවත ආරම්භ කරන ලදී. 

img

රවේ ප්‍රමුඛතම සිවමන්ති සන්තනාමයන්ත වන INSEE සංස්ථා සිවමන්ති සහ මහවැලි මැරීන්ත ප්ලස් සිවමන්ති සන්තනාමයන්ත ජාියට හඳුන්තවා දුන්ත INSEE සිවමන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය උවදසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛතම සිවමන්ති සමාගමකි.  

අරුවක්කාලු හුණුගල් කැණීම් භූමිය සිවමන්ති නිෂ්පාදනවේ හදවත වස් සැලවකන ස්ථානයයි. එය පුත්තලම කම්හවල් සිට කිවලෝමීටර 40ක පමණ දුින්ත පිහිටා ඇත. වසර ගණනාවක් ිස්වස්, පාලවිය දුම්ිය ස්ථානය හරහා සිවමන්ති ප්‍රවාහනය සඳහා තනි දුම්ිය මාර්ගයක් වවන්ත වීිබූ අතරදදනිකව වමම දුම්ිය මාර්ගය ඔස්වස්හුණුගල්ප්‍රවාහන කටයුතු අඛණ්ඩවසිදු වකිණි.  වමම විවේෂිත දුම්ිය මාර්ගය ශ්‍රී ලංකා දුම්ිය වදපාර්තවම්න්තතුව (CGR) සතු වූවක් වන අතර, හුණුගල් ප්‍රවාහනය සඳහා INSEE  වවත බදු පදනම යටවත් ලබා දී තිබෙන පහසුකමකි. CGR වමවහයුම්වලට අමතරව දුම්ිය සැපයුම් පද්ධියක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ එකම සමාගම වන්තවන්ත ද INSEE සමාගමයි. 

මෑතකදී ඇි වූ දිේවා සුළි කුණාටුව වේතුවවන්ත දුම්ිය මාර්ගවේ ප්‍රධාන පාලමක් ද ඇතුළුව කිවලෝමීටර් 3ක පමණ වකාටසකට දැඩි හානි සිදු වූ අතර, දුම්ිය ප්‍රවාහනය සම්පූර්ණවයන්තම නතර විය. බාධාව පැවි සමවේ වමවහයුම් අඛණ්ඩව පවත්වාවගන යාම සහ වවළඳවපාළ සැපයුම සහික කිරීම සඳහා, සමාගම විසින්ත තාවකාලිකව සාමානය මාර්ග ඔස්වස් හුණුගල් ප්‍රවාහනය සිදු කරනු ලැබීය. 

ශ්‍රී ලංකා දුම්ිය වදපාර්තවම්න්තතුව සමඟ සහවයෝගවයන්ත කටයුතු කරමින්ත, INSEE සිවමන්ති සමාගම දුම්ිය මාර්ගවේ හානියට පත් වකාටස ප්‍රිසංස්කරණය කිරීම සඳහා ආසන්තන වශවයන්ත රුපියල් බිලියන 1.5 ක් ආවයෝජනය කවේය. මාස 2½ක දැඩි පිශ්‍රමයකින්ත සිදු කළ ප්‍රිසංස්කරණ කටයුතුවලින්ත පසු, පාලම ඇතුළු විනාශ වූ කිවලෝමීටර් 3ක වකාටස ප්‍රිසංස්කරණය කර අවසන්ත වකරුණු අතර, නැවතප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට වම් වන විට සියලු කටයුතු වයාදා ඇත.වයාපෘිය වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා දුම්ිය වදපාර්තවම්න්තතුවේ පළපුරුදු නිලධාරීන්ත සමඟ එක්ව INSEE  කණ්ඩායම විසින්ත වමම ප්‍රිසංස්කරණ කටයුතු සම්පූර්ණ කරන ලදී. 

වමම සුවිවේෂී කටයුත්ත පිළිබඳව අදහස් දක්වමින්ත INSEE සිවමන්ති සමාගවම් ප්‍රධාන විධායක නිලධාරී ඉංජිවන්තරු තුසිත් ගුණවර්ණසූිය මහතා වමවස් පැවසීය. “වමම තීරණාත්මක දුම්ිය යටිතල පහසුකම කඩිනමින්ත ප්‍රිසංස්කරණය කිරීම තුළින්ත INSEE සමාගම සතු සවිමත් ඔවරාත්තු දීවම් හැකියාවත් වමන්තම රවේ දියුණුව වවනුවවන්ත දක්වන දිගුකාලීන කැපවීමත් වපන්තනුම් කරනවා. අප විසින්ත සිදු කළ රුපියල් බිලියන 1.5 ක ආවයෝජනය, ඵලදායී රාජය-වපෞද්ගලික සහවයෝගීතාවය තුළින්ත ජාික යටිතල පහසුකම් ශක්ිමත් කරන අතරම ඉදිකිරීම් අංශයට අඛණ්ඩ සැපයුමක් සහික කිරීවම් අපවේ වගකීමත් පිළිබිඹු කරන සන්තිස්ථානයක්.” 

වමම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා සහාය දුන්ත ශ්‍රී ලංකා දුම්ිය වදපාර්තවම්න්තතුවේ (CGR) වජයෂ්ඨ නිලධාරීන්තවේ සහවයෝගය සහ හවුල්කාිත්වය වවනුවවන්ත INSEE සිවමන්ති සිය අවංක කෘතඥතාව පළ කරන අතර, වයඹ පළාත් ආණ්ුකාරවරයා, දිස්ික් වල්කම්වරයා සහ පුත්තලම රජවේ නිලධාරීන්ත, මාර්ග සංවර්ධන අිකාිවේ (RDA) අධයක්ෂ, ශ්‍රී ලංකා වපාලිසිය, ශ්‍රී ලංකා ගුවන්ත හමුදාව සහ ප්‍රිසංස්කරණ ක්‍රියාවලියට සහාය දුන්ත අවනකුත් සියලුම බලධාරීන්ත සහ වකාටස්කරුවන්තට ද සමාගම සිය කෘතඥතාව පළ කරයි.  

ශ්‍රී ලංකාව ශක්ිවයන්ත, ඔවරාත්තු දීවම් හැකියාවවන්ත සහ වගකීවමන්ත යුතුව වගාඩනැගීමට INSEE සිවමන්ති නිරතුරුවම කැපවී සිටියි.