ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, 2026 ජනවාරි 13 දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා […]
Category: SINHALA
OCL Academy of Textile and Apparel වෙතින් TVEC අනුමත සහතික පාඨමාලාවක්
Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනෙන් උපාධිය ලබා ගත්හ. රෙදිපිළි හා ඇඟලුම් අංශයේ කාර්මික දැනුම, ප්‍රයෝගික කුසලතා සහ තාක්ෂණික විශේෂඥතාව ක්‍රමවත්ව […]
33න් වන වරටත් පවත්වන ‘කලා පොළ’ ප්‍රදර්ශනය, පෙබරවාරි 08 ග්‍රීන් පාත් හීදී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’, පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 33 වන වරටයි. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනයට 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි […]
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී 2026 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශුද්ධ මෙහෙයුම් ආදායමේ 35% ක වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 389 ක බදු පෙර ආදායමක් වාර්තා කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය […]
JAT ‘පින්තාරු අභිමන්’ හරහා මෙරට පින්තාරු ශිල්පීන් 800ක් ජාත්‍යන්තර තලයට.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත් පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට […]
ආදරයේ රස මුසු තැන් සමඟින් City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි
සැබෑ ආදරයේ චමත්කාරය සමඟින් උදා වන ආදරවන්තයින්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එහි සුඛෝපභෝගී සත්කාරක සේවාව වන Nüwa හිදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී ආදරවන්තයින්ගේ දින සැමරුම සියලු ආදරවන්තයින් හට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත්තේ ආදරය පිරුණු රසවත් අවස්ථාවන් ඔවුන් වෙත ලබා දෙමිනි. සාම්ප්‍රදායික ආදර සැමරුම් මෙන් නොව […]
ගෝලීය වාහන අපනයනයේ ප්‍රමුඛයෙකුවන AA Japan සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් අරඹයි
වසර තිහකට වැඩි කාලයක් පුරා භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ පුරෝගාමියෙකුවන AA Japan (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී. මෑතකදී ශ්‍රී ලංකාව නැවතත් සිය වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ AA Japan සමාගම විසින් වාහන 6,000කට අධික ප්‍රමාණයක් මෙරටට අපනයනය කරන ලද අතර ඔවුන්ගේ වාහන සඳහා ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් […]
DIMO ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් සඳහා SSC ක්‍රීඩාංගණය ආලෝකමත් කරයි
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන් […]
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම
1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත් මැලේරියාව දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් වූ […]
SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්
ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ වැඩි අවධානයක් යොමු කරන නව ගමන් මඟක් සනිටුහන් කළේය. මෙම මහා සභාවේ […]
