ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක් ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම් තෙල් පිළිබඳ දැඩි විවේචන ඇසෙයි. එහෙත් මෙම විවේචන බොහෝ විට විද්‍යාත්මක සාක්ෂි […]
Category: SINHALA
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී සමස්ත ඇඟලුම් අපනයන ආදායම 5.4%ක් බවට පත් වෙමින් 2025 වසරේ සමස්ත ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් බවට පත්වෙයි
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය. ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ […]
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම් […]
Sun Siyam Pasikudah, ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂ වට්ටම් දීමනා රැසක් හඳුන්වාදෙයි
එළඹෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂිත වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. අති සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ පිහිටි Sun Siyam Pasikudah හිදී රෝමාන්තිකබව මෙන්ම ස්වභාව සෞන්දර්යය ද කැටිකරගත් සුඛෝපභෝගී නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව ආදරවන්තයින්ට හිමිවේ. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිමිවන විශේෂ වට්ටම් සහ දීමනා අතර විශේෂිතම දීමනාවක් වන්නේ room upgrade සඳහා සියයට […]
Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස […]
HUTCH සමාගම වෙළඳ නියෝජිතයින් දිරිගන්වමින් “කහවණු උදානය” තුළින් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි
HUTCH සමාගම සිය වෙළඳ නියෝජිතයන් ඇගයීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් වන ‘කහවණු උදානය’ තෙවන අදියර, පෙර වසරවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහ නව අත්දැකීම් රැසක් පිරිනමමින් සාර්ථකව නිමාවට පත් විය. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන් 10,000කට අධික පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටිනවා. මෙවර නිමාවට පත් වූ […]
TikTok, පරිශීලකයින්ට අවශ්‍ය සියලු දේ පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබා දීමෙන් ආරක්ෂාව තහවුරු කරයි
අද වන විට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකිය. නව අදහස් විශාල ප්‍රමාණයක් පිළිබඳ දැන ගැනීමට, ප්‍රායෝගික හැකියාවන් ඉහළ නංවා ගැනීමට, මානසික සතුට වෙනුවෙන් මෙන්ම සංස්කෘතිය, භාෂාව සහ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු හෙලි කරන අන්තර්ගතයන් TikTok තුළ වැඩි වැඩියෙන් අන්තර්ගත වේ. විශේෂයෙන් ඉක්මණින් […]
‘People and Planet First’ ගෝලීය ඇගයීමට ලක් වූ ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට DFCC බැංකුව පත්වෙයි
මහජනතාව සහ මිහිකත පෙරටු කරගත් ‘People and Planet First හි හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව ඇගයීමට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී ගෝලීය ගෞරව නාමය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එය ඉතිහාසයට එක්වෙයි. ‘People and Planet First’ වැඩසටහනේ නිල ගෝලීය හවුල්කරුවෙකු වන ‘Good Market Sri Lanka’ හරහා පිරිනමන ලද මෙම ඇගයීම මගින්, සමාජීය සහ පාරිසරික වටිනාකම් […]
අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර් වතුයයේ තිරසර භාරකාරත්වය
1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක් කළමනාකරණය කරන ලදි. කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන් […]
AMW විසින් දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් පවුල් 1,000කට සහනාධාර ලබා දෙයි.
Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී. මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මූලික […]
