HUTCH සමාගම වෙළඳ නියෝජිතයින් දිරිගන්වමින් “කහවණු උදානය” තුළින් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි

HUTCH සමාගම සිය වෙළඳ නියෝජිතයන් ඇගයීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් වන ‘කහවණු උදානය’ තෙවන අදියර, පෙර වසරවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහ නව අත්දැකීම් රැසක් පිරිනමමින් සාර්ථකව නිමාවට පත් විය. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන් 10,000කට අධික පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටිනවා. මෙවර නිමාවට පත් වූ […]

TikTok, පරිශීලකයින්ට අවශ්‍ය සියලු දේ පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබා දීමෙන් ආරක්ෂාව තහවුරු කරයි

අද වන විට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකිය. නව අදහස් විශාල ප්‍රමාණයක් පිළිබඳ දැන ගැනීමට, ප්‍රායෝගික හැකියාවන් ඉහළ නංවා ගැනීමට, මානසික සතුට වෙනුවෙන් මෙන්ම සංස්කෘතිය, භාෂාව සහ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු හෙලි කරන අන්තර්ගතයන් TikTok තුළ වැඩි වැඩියෙන් අන්තර්ගත වේ. විශේෂයෙන් ඉක්මණින් […]

‘People and Planet First’ ගෝලීය ඇගයීමට ලක් වූ ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට DFCC බැංකුව පත්වෙයි

මහජනතාව සහ මිහිකත පෙරටු කරගත් ‘People and Planet First හි හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව ඇගයීමට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී ගෝලීය ගෞරව නාමය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එය ඉතිහාසයට එක්වෙයි. ‘People and Planet First’ වැඩසටහනේ නිල ගෝලීය හවුල්කරුවෙකු වන ‘Good Market Sri Lanka’ හරහා පිරිනමන ලද මෙම ඇගයීම මගින්, සමාජීය සහ පාරිසරික වටිනාකම් […]

අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර් වතුයයේ තිරසර භාරකාරත්වය

‌1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ‌ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක් කළමනාකරණය කරන ලදි.  කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන් […]

AMW විසින් දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් පවුල් 1,000කට සහනාධාර ලබා දෙයි. 

Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී. මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන්  ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මූලික […]

Ninewells රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය වන

සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි ප්‍රතිකාර, අක්ෂි සායන, උසස් තත්වයේ අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, කණ්නාඩි හා දෘශ්‍ය සේවා […]

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරු දැරියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට HNB ‘නැණ සවි මෙහෙවර’ දියත් කරයි

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]

සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP Finnfund Global Impact Fund I හි දිගු කාලීන ආයෝජන සමඟින් මෙහෙයුම් ශක්තිමත් කරයි

ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට […]

INSEE Lanka වෙත නව ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමක්

Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත.  INSEE සමාගම මෙතෙක් […]

ජාත්‍යන්තර ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් හරහා Shangri-La Hambantota ගොල්ෆ් නිකේතනයට ගෝලීය ඇගයීමක් හිමි වෙයි

ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර ඒ ඔස්සේ ක්‍රීඩාව […]