ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල […]

Bitget හි ඩිජිටල් ටෝකන් කොටස් පරිමාව ඩොලර් බිලියන 18 ඉක්මවයි: Messari වාර්තාවෙන් කියයි

වෙළෙඳ පොළ ව්‍යුහයේ සහ කොටස් ඩිජිටල්කරණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම විශ්වීය විනිමය හුවමාරුවක් (UEX) වන Bitget හි ඩිජිටල් ටෝකන් කොටස් ගනුදෙනුවල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 18 ඉක්මවා ඇති බව Messari පර්යේෂණ වාර්තාව හෙළි කරයි. 2025 දෙසැම්බර් වන විට සටහන්ව ඇති මෙම වර්ධනය සඳහා ආයතනික ආයෝජකයින්ගේ සහභාගීත්වය 82% ක් දක්වා ඉහළ යාමද බලපා ඇති අතර, […]

British Council ගම්පහ මධ්‍යස්ථානය විවෘත කෙරේ  

British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය 2026 ජනවාරි 28 දින ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ..  British Council යනු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම විශ්වාසය දිනාගත් […]

PFEC Global මඟින් සංවිධානය කළ World Study Fair 2026 කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

PFEC Global ආයතනය සංවිධානය කළ “World Study Fair 2026” අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 ජනවාරි 31 වන දින කොළඹ ගාලදාරී හෝටලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් පැමිණි සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ප්‍රමුඛතම […]

මාස්ටර්කාඩ් දියත් කරන ‘Tap for Change’ වැඩසටහන සමඟ පිළිකා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රජා මූලික වැඩසටහන සවිබල ගැන්වේ

සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක් ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව […]

2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස HNB එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් මෙන්ම 2025 වසරේ වැඩිම සම්මානලාභී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන 2026 HNB ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව ඇත. මෙම ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී පැවැත්වේ.  ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ විශාලතම […]

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ විද්‍යාත්මක සත්‍යය

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක්  ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම් තෙල් පිළිබඳ දැඩි විවේචන ඇසෙයි. එහෙත් මෙම විවේචන බොහෝ විට විද්‍යාත්මක සාක්ෂි […]

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී සමස්ත ඇඟලුම් අපනයන ආදායම 5.4%ක් බවට පත් වෙමින් 2025 වසරේ සමස්ත ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය.  ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ […]

කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි

කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම් […]

Sun Siyam Pasikudah, ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂ වට්ටම් දීමනා රැසක් හඳුන්වාදෙයි

එළඹෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂිත වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. අති සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ පිහිටි Sun Siyam Pasikudah හිදී රෝමාන්තිකබව මෙන්ම ස්වභාව සෞන්දර්යය ද කැටිකරගත් සුඛෝපභෝගී නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව ආදරවන්තයින්ට හිමිවේ.  ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිමිවන විශේෂ වට්ටම් සහ දීමනා අතර විශේෂිතම දීමනාවක් වන්නේ room upgrade සඳහා සියයට […]