මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ […]
Category: SINHALA
දකුණු ආසියානු සමාජ මාධ්‍යයේ විප්ලවය උදාකරමින්, ජනතාවගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය සුරකින ZKTOR ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
සාමාන්‍ය සමාජ මාධ්‍ය ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් දියත් වන, ඉදිරිගාමී සමාජ මාධ්‍ය platform එකක් වන ZKTOR, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත සිය සාඩම්බර පැමිණීම සනිටුහන් කරයි. ඒ, ඉන්දියාවේ සහ නේපාලයේ beta පරීක්ෂණ කාලයද සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. ඩිජිටල් යුගයට පියනගන ශ්‍රී ලාංකිකයින්ගේ දින චරියාවේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජ මාධ්‍ය වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන්, ජනතාවගේ පෞද්ගලිකත්වය හා […]
දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට යලි ගොඩනැංවීම සඳහා අරමුදල් සොයා ගැනීම– CEPA විද්වත් කථිකාව
ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි. “අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ දරිද්‍රතාව” යන මාතෘකාව යටතේ පැවති මෙම සංවාදය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ (CEPA) […]
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම සඳහා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයෙන් සංඥාවක්
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, 2026 ජනවාරි 13 දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා […]
OCL Academy of Textile and Apparel වෙතින් TVEC අනුමත සහතික පාඨමාලාවක්
Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනෙන් උපාධිය ලබා ගත්හ. රෙදිපිළි හා ඇඟලුම් අංශයේ කාර්මික දැනුම, ප්‍රයෝගික කුසලතා සහ තාක්ෂණික විශේෂඥතාව ක්‍රමවත්ව […]
33න් වන වරටත් පවත්වන ‘කලා පොළ’ ප්‍රදර්ශනය, පෙබරවාරි 08 ග්‍රීන් පාත් හීදී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’, පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 33 වන වරටයි. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනයට 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි […]
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී 2026 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශුද්ධ මෙහෙයුම් ආදායමේ 35% ක වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 389 ක බදු පෙර ආදායමක් වාර්තා කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය […]
JAT ‘පින්තාරු අභිමන්’ හරහා මෙරට පින්තාරු ශිල්පීන් 800ක් ජාත්‍යන්තර තලයට.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත් පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට […]
ආදරයේ රස මුසු තැන් සමඟින් City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි
සැබෑ ආදරයේ චමත්කාරය සමඟින් උදා වන ආදරවන්තයින්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එහි සුඛෝපභෝගී සත්කාරක සේවාව වන Nüwa හිදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී ආදරවන්තයින්ගේ දින සැමරුම සියලු ආදරවන්තයින් හට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත්තේ ආදරය පිරුණු රසවත් අවස්ථාවන් ඔවුන් වෙත ලබා දෙමිනි. සාම්ප්‍රදායික ආදර සැමරුම් මෙන් නොව […]
ගෝලීය වාහන අපනයනයේ ප්‍රමුඛයෙකුවන AA Japan සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් අරඹයි
වසර තිහකට වැඩි කාලයක් පුරා භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ පුරෝගාමියෙකුවන AA Japan (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී. මෑතකදී ශ්‍රී ලංකාව නැවතත් සිය වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ AA Japan සමාගම විසින් වාහන 6,000කට අධික ප්‍රමාණයක් මෙරටට අපනයනය කරන ලද අතර ඔවුන්ගේ වාහන සඳහා ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් […]
