2026, කොළඹ: ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය (SLHGA) විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමග එක්ව සංවිධානය කරනු ලබන 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. දශක තුනකට අධික කාලයක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඉහළම තලයේ දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන […]
Category: SINHALA
ශ්‍රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ෂැංග්‍රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්
ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු […]
කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින් […]
Air Sports Club ළඟදීම විවෘත වේ: ශ්‍රී ලංකාව තුළ ක්‍රියාශීලී ජීවන රටා අත්දැකීමකට නව අර්ථකතනයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසම්පන්න භාවය, යහපැවැත්ම, ශරීර යෝග්‍යතාවය මෙන්ම තරඟකාරීත්වය යන කරුණු සඳහා රටේ ප්‍රජාවට තිබෙන ප්‍රවේශය වෙනස් කිරීමේ ප්‍රතිඥාවක් සමඟින්, සීමාසහිත Air Sports International (පුද්) සමාගම විසින් Air Sports Club අප්‍රේල් 08, 2026 වන දින මහජනයා වෙත විවෘත කිරීම ශ්‍රී ලංකාවට උත්කර්ෂවත් පුවතක් වීමට නියමිතව තිබේ. ඉසුරු හේවාපරාක්‍රම, බුර්හනුදීන් තාසිම් සහ ගනාදරන් ජෙයකුමාර්ගේ දැක්මට අනුව […]
විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් […]
අලුත් අවුරුද්දේ පොඩි වැඩ්ඩන්ගේ දැනුම වඩන හොඳම තෑගි Atlas වෙතින්
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත් […]
IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ
International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ සිසුන්ට ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජාතික ඉතිරිම් බැංකුව (NSB) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරිත්වය අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින් නිල වශයෙන් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව IIHS වැඩසටහන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට ශිෂ්‍ය ණය පහසුකම් NSB විසින් සපයනු ලබනු ඇත. […]
“නොස්ටැල්ජික් අවුරුදු” සමඟින් හෙළ අවුරුදු සිරිය නගර මද්‍යයට රැගෙන එන Havelock City Mall.
Havelock City Mall (HCM) වෙතින් සංවිධානය කරනු ලබන ‘නොස්ටැල්ජික් අවුරුදු’ (Nostalgic Avurudu) සැමරුම මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වේ. සංස්කෘතික අංග සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසකින් සමන්විත මෙමගින් පාරිභෝගිකයින් හට අමතක නොවන අවුරුදු අත්දැකීමක් සහ සුවිශේෂී වාසි රැසක් හිමි කර දීමට Havelock City Mall ආයතනය පියවර ගෙන ඇත. Havelock City Mall අවුරුදු සැමරුමේ ප්‍රධාන […]
2026 SLIM Kantar People’s Awards හිදී INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 15වන වරටත් පාරිභෝගික විශ්වාසයේ කිරුළ දිනූ වගයි
2026 SLIM Kantar People’s Awards සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියම නිවාස සහ ඉදිකිරීම් සන්නාමය (People’s Housing & Construction Brand of the Year) ලෙස නැවත වරක් කිරුළු පැළඳීමට INSEE සංස්ථා සිමෙන්ති පසුගිය දා සමත් විය. INSEE සංස්ථා විසින් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 15වන අවස්ථාව වීම ද විශේෂත්වයකි. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ […]
2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව Haleon සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය අතර හවුල්කාරිත්වයෙන් දිවයින පුරා මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් මාලාවක්
Sensodyne නිෂ්පාදකයන් වන Haleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව අතරට, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන […]
