ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්ෂික අධ්‍යාපන දින දර්ශනයේ සුවිශේෂ අවස්ථාවක් විය. මෙවර උපාධිධාරී කණ්ඩායමට ජාත්‍යන්තරව පිළිගත් උසස් […]
Category: SINHALA
රටවල් 120 ක ප්‍රදර්ශනාගාර 6,000කට අධික සංඛ්‍යාවක් හිමි KUKA HOME දැන් ශ්‍රී ලංකාවේ
ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවන්ට ගැළපෙන නවතම විලාසිතාවන් අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි අංශය වන Finco Homes කටයුතු කරයි. වසර 40 කට අධික ඉතිහාසයක් හිමි KUKA HOME හි නිර්මාණකරණ සැලසුම් […]
වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්
ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් […]
දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි. ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ […]
Synapseus Technologies වෙතින් TapID: ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යන ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක්
ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, […]
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළැපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙලක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 1966 අංක 14 දරන Ceylon Hotels Corporation […]
ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ගෝලීය ඩිජිටල් මූල්‍ය ලෝකය යා කළ යොහානිගේ Colombo Concert එක සඳහා අනුග්‍රාහක දායකත්වය, MEXC දරයි
ඩිජිටල් මූල්‍ය වත්කම් වෙළඳපොළේ අවම ගාස්තු අය කිරීම්වලින් තොර, සැබෑ පෙරළියක් කළ MEXC, අගෝස්තු මස 7 සහ 8 සති අන්තයේ, කොළඹ පැවැති, යොහානිගේ සජීවී ප්‍රසංග මාලාව සඳහා සාදර අනුග්‍රාහකත්වය දරමින්, රසික හදවත්වල සදා රැඳෙන මතකයක් සනිටුහන් කරනු ලැබීය. එම ප්‍රසංගයට සමගාමීව, අගෝස්තු 8 වැනිදා “MEXC Connect: Summer Musical Afternoon Tea” නමින් විශේෂ සුහද හමුවක්ද පැවැත්විණි. […]
ISF සමාගම ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය හඳුන්වා දෙයි
ISF යනු නිෂ්පාදන කර්මාන්තය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ පූර්ණ දැක්මක් සහිත ශ්‍රී ලාංකේය ඉංජිනේරු සහ තාක්ෂණික සමාගමකි. එම සමාගම විසින් ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙමගින් පොල් සැකසුම් කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යන අතර, ශ්‍රමිකයන් මත යැපීම සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවන් අවම කරමින් ආයෝජන […]
මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 දිවයින පුරා අරඹමින් ගම්පහ දිස්ත්‍රික් ශූරතාව සාර්ථකව නිම වේ
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර […]
ස්වදේශී කොහොඹ 25 වන වරටත් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර ආලෝකමත් කරමින්, ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි. 2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත් […]
