ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ […]
Category: SINHALA
AkzoNobel Sri Lanka සමාගමේ Dulux ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහය වෙයි
ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වන AkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතරර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ පිහිටි […]
ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවෙන් නව වෘත්තීය අවස්ථා
ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා ඉලක්ක කර ගත් මාස හයක Nursing Australia Programme වැඩසටහන IIHS වෙතින් ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට වෘත්තීය පිළිගැනීම, වෘත්තීය ප්‍රගතිය සහ දිගු කාලීන ජාත්‍යන්තර අවස්ථා සඳහා ඔස්ට්‍රේලියාව වැදගත් ගමනාන්තයක් බවට පත් වෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ට […]
Eicher වාණිජ වාහන සඳහා HNB සහ Senok වෙතින් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය. මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවන් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු […]
Gamma Interpharm කාම්බෝජයට ඖෂධ අපනයනය අරඹමින් ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන ක්ෂේත්‍රයට නව වෙළෙඳපොළක් විවර කරයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාම්බෝජයට අපනයනය කිරීම අරඹමින් Gamma Interpharm (Pvt) Ltd සිය දශක හයක ව්‍යාපාර ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට කළාපීය වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තව දුරටත් ශක්තිමත් කර ගැනීමට වැදගත් අවස්ථාවකි. Gamma Interpharm විසින් කාම්බෝජය වෙත ප්‍රථම ඖෂධ තොගය අපනයනය කරනු ලැබීම 2026 අගෝස්තු […]
Phoenix IT Lanka අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB සම්මානය දිනයි
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB Winner 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ පස් වසරක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සම්මානය South Asia Technologies (Pvt) Ltd සංවිධානය කළ Check Point Award Night 2026හිදී පිරිනමන ලදී. ශ්‍රී […]
VFS Global සමාගම ශ්‍රී ලංකාව තුළ කොරියානු ජනරජය (දකුණු කොරියාව) සඳහා වීසා සේවාවන් අරඹමින් අතිනවීන සේවා මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි
රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන VFS Global, ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු වීසා සේවාවන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා නවතම වීසා අයදුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරන ලද අතර, මෙම මධ්‍යස්ථානය මඟින් මෙරට කොරියානු වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවා අත්දැකීමක් […]
Coke Kottu Beat Party සමග වින්දනීය සංගීතය සහ කොත්තු රස විඳින්න සැප්තැම්බර් 6 කටුනායකට එන්න
රසවත් කොත්තු, විවිධ කොකා-කෝලා පාන වර්ග සහ සජීවී සංගීතය එකට මුසු කරමින් Coke Kottu Beat Party ලබන සැප්තැම්බර් 6 වනදා කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී සවස 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු වන වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, හනා සෆා, Centigradz සහ විනුජ ඇතුළු Mid […]
වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව 10 වැනි වරටත් ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව පවත්වයි
වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි Rotary Colombo East සමඟ එක් වී සංවිධානය කළ වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන අඛණ්ඩව 10 වැනි වරටත් සාර්ථකව පැවැත්විණි. ප්‍රජා සුබසාධනය සහ ජීවිත සුරැකීමේ මානුෂීය මෙහෙවර වෙනුවෙන් සමාගම දිගු කාලීනව දක්වන කැපවීම මෙම වැඩසටහන තුළින් තව දුරටත් තහවුරු විය. අගෝස්තු 16 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 06, ගාලු පාර, […]
University of West London ශ්‍රී ලංකා උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත් ලෙස පැවැත්වේ
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of West London (UWL) සිය ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගැයීමට සංවිධානය කළ 2026උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විවිධ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍ර සාර්ථකව සම්පූර්ණ කළ University of West London ශ්‍රී ලාංකික උපාධිධාරීහු ඇගැයීමට […]
