BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව, වාහන 10,000ක් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ සුවිශේෂී සන්ධිස්ථානය තුඩැල්ලේ පිහිටි BYD හි විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය. දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ හැකියාව පවතින මෙම මධ්‍යස්ථානය හරහා, ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ සීඝ්‍ර වර්ධනය මෙන්ම BYD වාහන වෙත පාරිභෝගිකයින්ට වඩාත් සමීප කරවීමට සමාගමේ […]
Category: SINHALA
Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්
Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින් තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර ඇත. මෙම එක් වීම තුළින් ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Singer රටේ විශාලම දේශීය e-commerce වේදිකාවක් වන Kaprukaහි ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ එක් වී ගුණාත්මක […]
Cap Snap Lanka ISO-FSSC ඇතුළු ජාත්‍යන්තර සහතික 6ක් හිමි කර ගනී
CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි. මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි […]
සම්ප්‍රදාය සහ නවීනත්වය එක්තැන් කළ City of Dreams අවුරුදු සැමරුම
City of Dreams Sri Lanka මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පවත්වන ලදී. දේශීය උරුමය සහ විචිත්‍රත්වය මනාව මුසු කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. දේශීය අලංකරණයන් සහ අලුත් අවුරුද්දට ආවේණික වූ තේමාවලින් හැඩවුණු උත්සව සිරිය අමුත්තන්ට මනා අත්දැකීමක් එක් කළේය. ශ්‍රී ලංකාවේ අද්විතීය සංස්කෘතියට මුල් තැන දෙමින් මෙහි අවුරුදු භෝජන […]
ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය සේවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Ninewells රෝහල සිය දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණ මුල් කරගනිමින් Ninewells රෝහල විසින් සිය නවතම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය දා මුල්ගල් තබන ලදී. මෙරට වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. Ninewells රෝහලේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා රෝහලේ ප්‍රධාන පාර්ශවකරුවන්, හවුල්කරුවන් මෙන්ම කළමනාකාරීත්වය ද […]
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ කලාත්මක අතීතාවර්ජනයක් සමගින් ITC Ratnadipa, The Art & Life of Jayantha Premachandra නමින් කලා ප්‍රදර්ශනයක් පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා සිහිපත් කිරීමේ අරමුණින්, ITC Ratnadipa සහ ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සහයෝගය ඇතිව “The Art & Life of Jayantha Premachandra” නැමති අතීතාවර්ජන කලා ප්‍රදර්ශනය අප්‍රේල් 23 සිට 25 දා තෙක් කොළඹ ITC Ratnadipa හි Kathanayake Lounge පරිශ්‍රයේ දී පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. […]
“Maliban රස ඉතිරෙන නැකතක් ගමින් ගමට”
ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත්ම උත්සවයක් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අපගේ සම්ප්‍රදායන්, සිරිත් විරිත්, නෑදෑකම් සහ හිතවත්කම් එකිනෙකට යා කරන, ශ්‍රී ලාංකික ජනතාව විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන සුවිශේෂී අවස්ථාවකි. නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ආර්ථික හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් මෙවර අවුරුදු සැමරීම බොහෝ පවුල් සඳහා යම් අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්වී ඇත. […]
DIMO සහ Siemens එක්ව EVO by DIMO හඳුන්වා දෙයි
DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. […]
ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් ජෙනරල්, 2026 ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල රක්ෂණ සහකරු ලෙස එක්වෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත සුරක්ෂිත කරයි
ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් කෝපරේෂන් (SLIC), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙරට ප්‍රමුඛතම පාපැදි තරඟාවලිය වන ‘2026 ගුවන් හමුදා පාපැදි සවාරියෙ’ හි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. 1999 වසරේ දී ආරම්භ කරන ලද මෙම පාපැදි තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟයක් බවට පත්ව ඇති අතර, එය […]
Evolution Auto හි විද්‍යුත් වාහන පෙළ, Radisson Hotels Sri Lanka හි තිරසාරත්ව ගමනාගමනය ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම […]
