තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) මෙරට […]
Category: SINHALA
KALBE සිය හිතවත් ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කරයි
KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් (Diabetasol) සමඟින් එක්ව පසුගියදා පැවති විශේෂ තේ පැන් සංග්‍රහයකදී ඔවුන් සමඟ දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා ඩයබිටසෝල් හි විශ්වාසනීය පාරිභෝගිකයින් 50 දෙනෙකු […]
අවුරුදු කෑම මේසය හැඩ කළ TikTok හිි ‘Cook & Create’
ගෙවී යමින් පවතින්නේ අප්‍රේල් මාසය හෙවත් අවුරුදු මාසයයි. අවුරුදු වචනය ඇසෙන විට අපට නිතැතින්ම මතක් වන්නෙ රසකැවිලි සහ ආහාරයි. ආහාර යනු මේසයක් පුරවන දෙයක් පමණක් නොව, එය සියල්ලන්ව එකට බැඳ තබන සෙනෙහස සහ කැපවීමයි. අවුරුදු හැඟීම සැබවින්ම රැඳී පවතින්නේ එම කෑම වට්ටෝරු සහ ඒවා වටා එක්රොක් වන මිනිසුන් තුළයි. සංස්කෘතිය, සාම්ප්‍රදායිකත්වය මෙන්ම නවීනත්වය සමඟින් වත්මන් […]
GV Auto ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දෙයි.
වර්තමානයේ ආර්ථික හා බලශක්ති ගැටලුවලට විසඳුමක් ලෙස Gavinro සමූහ ව්‍යාපාරය විසින් සිය නවතම සමාගම වන GV Auto හරහා නව විද්‍යුත් වාහන පෙළක් වෙළඳපොළට හදුන්වා දී තිබේ. Gavinro සමූහ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අභිමානය විහිදුවා ඇත්තේ නවෝත්පාදනය සහ කාලීන වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමේ දුරදක්නා හැකියාව නිසාවෙනි. වෙනස් වන වෙළඳපොළ ප්‍රවණතාවලට ගැළපෙන අනාගතයට […]
අති සුඛෝපභෝගී භෝජන අත්දැකීමක් හඳුන්වා දෙමින් Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත වෙයි
බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත හිමිකර දෙමිනි. කොළඹ යුනියන් පෙදෙසේ හි Capitol Twin Peaks හි 50 වන මහලේදී ආරම්භ වූ මෙම සුවිශේෂී භෝජන අත්දැකීමෙහි අරමුණ වන්නේ උසස් තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමයි. භාතිය ජයකොඩි, […]
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් අත්කර ගනී
ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2025 වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ප්‍රධාන මූල්‍ය ක්ෂේත්‍රවල ඉහළ ප්‍රතිඵල අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන ඇත. තරඟකාරී සහ අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ වූවද, තවදුරටත් ශක්තිමත්ව කටයුතු කරමින්, රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික (Gross Written […]
ශ්‍රී ලාංකීය රියදුරන්ගේ ශාරීරික යහපැවැත්ම පැවැත්ම සඳහා හොඳම විසඳුමක් ලෙස විද්‍යුත් ත්‍රිරෝද රට පුරා අවධානය දිනාගනී
ශ්‍රී ලාංකීය ප්‍රවාහන පද්ධතියේ ජීවනාලිය බඳු ත්‍රිරෝද රථ, මෙරට ගම්බද හා නගරබද දහස් ගණන් රියදුරන්ගේ ජීවනෝපාය සඳහා සුවිශාල ශක්තියක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන මගින් ධාවනය වන වාහන දීර්ඝකාලීනව පැදවීම, එම රියදුරු ප්‍රජාවගේ ශාරීරික යහපැවැත්මට බලවත් තර්ජනයක් බවට අදවන විට සනාථ වෙමින් පවතී. Sri Lanka Journal of Occupational Health සඟරාව මගින් පළ කෙරුණු පර්යේෂණාත්මක […]
Sterling Steels සමාගම 2026 SLIA වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි
කොළඹ, ශ්‍රී ලංකාව – උසස් තත්ත්වයේ වානේ සෙවිලි සහ ආවරණ (Roofing & Cladding) නිෂ්පාදනය පිළිබඳ මෙරට ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක් වන Sterling Steels (Pvt) Ltd, 2026 ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ආයතනය (SLIA) විසින් සංවිධානය කරන ලද වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කීර්තිමත් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. ඉතා තරඟකාරී සින්ක්-ඇලුමිනියම් ආලේපිත ප්‍රෝෆයිල් වානේ තහඩු ( […]
Coca-Cola “Real Magic” සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යයට එක් වෙයි
ජන ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසක් සමඟින් 2026 ITN සූර්ය මංගල්‍යය පසුගියදා ඉතා සාර්ථකව පැවැත්වුණු අතර “Real Magic”තේමාව කර ගනිමින් ඊට එක් වූ Coca-Cola සමාගම සියලු දෙනා වෙත ප්‍රබෝධයක් එක් කරන ලදී. දේශීය සංස්කෘතික වටිනාකම් අගයමින් එකමුතුකම හා සහයෝගය තුලින් නව වසරේ සතුට භුක්ති විඳීමේ අවස්ථාව උදාකර දුන් මෙම සූර්ය මංගල්‍යය සියලු දෙනාට අමතක නොවන […]
කොකා-කෝලා පදනම සහ හේලීස් වැවිලි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් […]
