ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිණුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ […]
Category: SINHALA
Asia Siyaka Logistics Centre තේ සැපැයුම සඳහා ZeroCarbon® සහතිකය ලැබූ පළමු සමාගම බවට පත් වේ
මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon® සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. ඒ තුළින් තිරසාරත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම්සහගත සැපැයුම් දාම කළමනාකරණය වෙනුවෙන් එම සමාගම සතු කැපවීම තහවුරු වේ. Sustainable Future Group (SFG) සංවිධානය හරිතාගාර වායු විමෝචනය […]
ලතින් සම්ප්‍රදායේ ආකර්ෂණය එක් කළ ‘’Signature Latin Affair’’ පෙබරවාරි 13 -15 දක්වා City of Dreams Sri Lanka හිදී
නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට කැපවී කටයුතු කරන City of Dreams Sri Lanka පෙබරවාරි 13 සිට 15 දින දක්වා තවත් නැවුම් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Signature Latin Affair තුලින් ආකර්ෂණීය ලතින් සම්ප්‍රදාය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ගෙන එමින් සුඛෝපභෝගී රාත්‍රිී අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka මෙහිදී […]
ඕනෑම කෑමක් තනියම හදාගන්න TikTok එකෙන් උපදෙස් ගන්න
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්‍රමුඛතම සාධකයක් ලෙස ආහාර සඳහන් කළ හැකිය. විවිධ සංස්කෘතීන්වලින් පැමිණි ආහාර වර්ග මෙන්ම එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ ආහාර වර්ග ද ඒ තුල දක්නට හැකිය. එපමණක් නොම විවිධ ජන කොටස්වලට අනන්‍ය ආහාර වර්ග ද ශ්‍රී ලංකාවේ සුලභව දක්නට හැකිය. ආහාර පිළියෙල කිරීමද කලාවකි. නිවසේ එදිනෙදා පරිභෝජනයට පිසින බත්, […]
Visa සහ NDB බැංකුව එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට ‘Card Present Connect’ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, NDB බැංකුව හා එක්ව අන්තර්ජාලය හරහා සහ පරිබාහිරව සිදු කරන ගනුදෙනු ද්විත්වයටම සහාය දක්වන, ඩිජිටල් ගෙවීම් භාරගැනීම සඳහා වන ‘Card Present Connect’ සේවාව දියත් කරන ලදී. මෙය Visa හි විවෘත ගෙවීම් වේදිකාව වන අතර Cybersource මගින් බලගන්වන්නකි. Visa Acceptance Solutions යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ගෝලීය ගෙවීම් දොරටුවක් ලෙස […]
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරුවරුන් සහ කථිකාචාර්යවරුන් ජාතික මට්ටමින් ඇගයීමට ලක්වූ ජාතික ගුරු සම්මාන 2025 සාර්ථකව නිමාව දකි.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන්ගේ බුද්ධිමය හා නිර්මාණශීලී දායකත්වය අගයමින් සහ හෙට දින පරපුරේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට ඔවුන් දක්වන කැපවීමට උපහාර පිදීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තුර්කි සමූහාණ්ඩුවේ තානාපති […]
සුවසෙවන රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) අතර අවබෝධතා ගිවිසුම අලුත් කරමින්, රජයේ සේවකයින් සඳහා වන ‘අග්‍රහාර’ ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමත් කෙරේ.
මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ […]
දකුණු ආසියානු සමාජ මාධ්‍යයේ විප්ලවය උදාකරමින්, ජනතාවගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය සුරකින ZKTOR ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
සාමාන්‍ය සමාජ මාධ්‍ය ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් දියත් වන, ඉදිරිගාමී සමාජ මාධ්‍ය platform එකක් වන ZKTOR, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත සිය සාඩම්බර පැමිණීම සනිටුහන් කරයි. ඒ, ඉන්දියාවේ සහ නේපාලයේ beta පරීක්ෂණ කාලයද සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. ඩිජිටල් යුගයට පියනගන ශ්‍රී ලාංකිකයින්ගේ දින චරියාවේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජ මාධ්‍ය වැඩි වැඩියෙන් භාවිත කිරීමෙන්, ජනතාවගේ පෞද්ගලිකත්වය හා […]
දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට යලි ගොඩනැංවීම සඳහා අරමුදල් සොයා ගැනීම– CEPA විද්වත් කථිකාව
ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි. “අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ දරිද්‍රතාව” යන මාතෘකාව යටතේ පැවති මෙම සංවාදය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ (CEPA) […]
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම සඳහා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයෙන් සංඥාවක්
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, 2026 ජනවාරි 13 දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා […]
