දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරු දැරියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට HNB ‘නැණ සවි මෙහෙවර’ දියත් කරයි

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]

සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP Finnfund Global Impact Fund I හි දිගු කාලීන ආයෝජන සමඟින් මෙහෙයුම් ශක්තිමත් කරයි

ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට […]

INSEE Lanka වෙත නව ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමක්

Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත.  INSEE සමාගම මෙතෙක් […]

ජාත්‍යන්තර ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් හරහා Shangri-La Hambantota ගොල්ෆ් නිකේතනයට ගෝලීය ඇගයීමක් හිමි වෙයි

ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර ඒ ඔස්සේ ක්‍රීඩාව […]

ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ගේ කුසලතා ඔප්නැංවීමට Bybit වෙතින් පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල අධ්‍යාපනික වැඩසටහනක්

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිමත් මූලික පදනමක් ලබා දෙමින් නිර්මාණකරුවන්ගේ […]

ප්‍රයිම් සමූහය සිය ශාඛා ජාලය  පුළුල් කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් කළුතරදී නව ශාඛාවක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ 7 වැනි ශාඛාව පසුගියදා කළුතරදී විවෘත කරන ලදි. මෙම ශාඛාව අංක 270, ප්‍රධාන පාර, කළුතර දකුණ යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය තිස් වසරක උරුමයක් සමඟින් විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටින ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ නවතම පියවරයි.  ප්‍රයිම් නවතම ශාඛාව, කළුතර සහ තදාසන්න […]

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලංසුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළං බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කරයි.

මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති […]

වරුන් බෙවෙරේජස්  සමාගමේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට නව හවුල්කාරිත්වයක්

Varun Beverages Lanka (Pvt) Ltd සමාගම Cleantech Pvt Ltd Recyclers හා Neptune Recyclers සමඟ මූලික හවුල් සබඳතා ස්ථාපිත කරමින්, ශ්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ රට පුරා විශාල පරිමාණ චක්‍රීය ආර්ථිකයක දියුණුව ඉක්මවා ගෙන යාමට දායක වෙයි. Cleantech Pvt Ltd Recyclers සමඟ ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය තුළින්, Varun Beverages Lanka සමාගම යන්ත්‍රෝපකරණ ආයෝජන හරහා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ධාරිතාව වර්ධනයට දායක වන අතර, පසු භාවිත PET බෝතල් වැඩි […]

මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හේමාස්  75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ  The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සහයෝගීතාව සමඟින්  ‘පියවර’ ව්‍යාපෘතිය  ආරම්භ කරන […]

අති විශ්වසනීය ගමනකට Chetak නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් වාහන අංශය වන ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris E-Mobility) විසින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් බජාජ් Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳ පොළට යළි හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණි. 1978 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Bajaj Chetak සන්නාමය, දශක හතරකට අධික දිගු […]