ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල සහතිකය හිමි වූ මෙම නව නිපැයුම, වසර 150කට අධික ලංකා තේ ඉතිහාසය තුළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ සිදු […]
