Sinhala

Social share

More News

waleema img1

City of Dreams උත්කර්ෂවත් සැමරුම් සඳහා විශේෂ වලීමා (Waleema) දීමනා හිමිකර දෙයි

සියලු පහසුකම්වලින් පරිපූර්ණ දකුණු ආසියාවේ ප්‍රථම හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka මංගල උත්සව වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ Weddings in Sky සේවාව යටතේ සුවිශේෂී වලීමා (Waleema) දීමනා ලබා දීමට කටයුතු කර ඇත. ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams හිදී සිය මංගල උත්සව භෝජන සංග්‍රහය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන විවාහක යුවල හා පවුල් […]
Read more
image amw

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්,  Diamond Best Foods සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, Diamond Best Foods සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ‍ය වේ. නිල වාහන භාරදීමේ උත්සවයට මෙම ආයතන දෙකෙහි ජ්‍යේෂ්ඨ නියෝජිතයන් […]
Read more
image 01 7

යුරෝපීය සහ ජර්මානු කිරි ගොවිපොළ හිමිකරුවන්ගේ ඉහළ ඇගයීමට ලක්වූ අඹේවෙල කිරි ගොවිපොළෙහි විශිෂ්ටත්වය

මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් කීර්තිනාමය හිමි කරගෙන ඇති අඹේවෙල ගොවිපොළ සශ්‍රීක හරිත තණබිම්, උසස් අභිජනන ගවයින් මෙන්ම නවීනතම තාක්ෂණයෙන් යුත් ගවහල් සහ කිරි දෙවීමේ මධ්‍යස්ථානවලින් සමන්විතවනවා. අඹේවෙල සතු මෙම විශිෂ්ටත්වය සහ ප්‍රමිතීන් ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීම උදෙසා යුරෝපීය රටවල් […]
Read more
image 01 9

නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහ ඕස්ට්‍රේලියාවේ, Swinburne University of Technology, Australia වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය මෙම වසරේදීත් සාර්ථකව පැවැත්විය

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ Swinburne University of Technology, Australia ඔවුන්ගේ දශකයකට අධික සහයෝගීතාවය සනිටුහන් කරමින්, 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඉතා සාර්ථකව පැවැත්විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශිෂ්ට අධ්‍යාපන අවස්ථා උදා කළ තවත් සාර්ථක වසරක් සැමරීම සංකේතවත් කළේය. ස්වින්බර්න් හා NCHS […]
Read more
image dfcc bank annual report

ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” තේමාවෙන් DFCC බැංකුව සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව නිකුත් කරයි

DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ […]
Read more
image i 6

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.  අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය […]
Read more
image 01 (3) 2

ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුකුලක් වෙමින් සම්පත් බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වයි.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික […]
Read more
image ii

City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි

City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත් […]
Read more
image ii

Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන් […]
Read more
image 1.jfif

HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම […]
Read more
bybit ai hub

කිසිදු තාක්ෂණික සැකසුමකින් තොරව, වර්ධනය වන API එන්ඩ්පොයින්ට් 253ක් භාවිතයෙන් AI සහායකයින් හරහා ක්‍රිප්ටෝ වෙළෙඳාම් කිරීමට Bybit දැන් අවස්ථාව සලසයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, සිය නවතම AI Trading Skill පහසුකම අද හඳුන්වා දුන්නේය. මෙමගින් ChatGPT, OpenClaw, Claude, Gemini, Cursor සහ Windsurf වැනි ඕනෑම AI සහායකයෙකු හරහා සරල ව්‍යවහාරික භාෂාවෙන් උපදෙස් ලබා දී ක්‍රිප්ටෝ ගනුදෙනු කිරීමට, වෙළෙඳපොළ දත්ත ලබා ගැනීමට සහ වත්කම් කළමනාකරණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව සැලසේ. කිසිදු අතිරේක […]
Read more
atlas ridee image 01

අධ්‍යාපනයට නව ජීවයක් ගෙන දෙමින්, සිප්සවි රිදී විහාර උත්සවයේ දී සිසුන් 4,000කට පාසල් උපකරණ පිරිනැමේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සැමටම සමාන වූ අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමට දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘Atlas සිප්සවි’ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන, පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. ‘සතුටින් ඉගෙන ගන්න’ යන පුළුල් දැක්ම අනුව කටයුතු කරමින්, කිසිඳු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර […]
Read more

Contact us

editor.eyeviewsl@gmail.com

About us

From international business trends to local industry insights, our prime goal is to report a reliable view. Browse through the latest news, be it business, sustainability, lifestyle, technology and more!