HNB, නවතම වාහන මාදිලි රැසක් වෙනුවෙන් පුළුල් පරාසයක ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර […]

භාතිය සහ සන්තුෂ්, Soho Hospitality සමඟ එක්ව Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත කරයි

බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි     බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන […]

CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු උපාධිධාරීන්ගේ කණ්ඩායමේ සිට […]

සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, SDB බැංකුවේ වරකාපොළ ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කෙරේ

ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප සහ නවීන බැංකුකරණ සේවාවක් සැපයීමේ අරමුණින්, SDB බැංකුව සිය වරකාපොළ ශාඛාව සියලු පහසුකම්වලින් සපිරි නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. අංක 221/E, කොළඹ පාර, වරකාපොළ යන ස්ථානයේ පිහිටි මෙම නවීකරණය කරන ලද නවතම ශාඛාව, 2026 මාර්තු මස මුල සිට ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත විය. මෙලෙස ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම […]

ගෝලීය ඉංජිනේරු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් STC TechSphere 2026 සාර්ථක නිමාවෙයි.

ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන […]

City of Dreams උත්කර්ෂවත් සැමරුම් සඳහා විශේෂ වලීමා (Waleema) දීමනා හිමිකර දෙයි

සියලු පහසුකම්වලින් පරිපූර්ණ දකුණු ආසියාවේ ප්‍රථම හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka මංගල උත්සව වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ Weddings in Sky සේවාව යටතේ සුවිශේෂී වලීමා (Waleema) දීමනා ලබා දීමට කටයුතු කර ඇත. ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams හිදී සිය මංගල උත්සව භෝජන සංග්‍රහය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන විවාහක යුවල හා පවුල් […]

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්,  Diamond Best Foods සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, Diamond Best Foods සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ‍ය වේ. නිල වාහන භාරදීමේ උත්සවයට මෙම ආයතන දෙකෙහි ජ්‍යේෂ්ඨ නියෝජිතයන් […]

යුරෝපීය සහ ජර්මානු කිරි ගොවිපොළ හිමිකරුවන්ගේ ඉහළ ඇගයීමට ලක්වූ අඹේවෙල කිරි ගොවිපොළෙහි විශිෂ්ටත්වය

මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් කීර්තිනාමය හිමි කරගෙන ඇති අඹේවෙල ගොවිපොළ සශ්‍රීක හරිත තණබිම්, උසස් අභිජනන ගවයින් මෙන්ම නවීනතම තාක්ෂණයෙන් යුත් ගවහල් සහ කිරි දෙවීමේ මධ්‍යස්ථානවලින් සමන්විතවනවා. අඹේවෙල සතු මෙම විශිෂ්ටත්වය සහ ප්‍රමිතීන් ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීම උදෙසා යුරෝපීය රටවල් […]

නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහ ඕස්ට්‍රේලියාවේ, Swinburne University of Technology, Australia වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය මෙම වසරේදීත් සාර්ථකව පැවැත්විය

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ Swinburne University of Technology, Australia ඔවුන්ගේ දශකයකට අධික සහයෝගීතාවය සනිටුහන් කරමින්, 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඉතා සාර්ථකව පැවැත්විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශිෂ්ට අධ්‍යාපන අවස්ථා උදා කළ තවත් සාර්ථක වසරක් සැමරීම සංකේතවත් කළේය. ස්වින්බර්න් හා NCHS […]

ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” තේමාවෙන් DFCC බැංකුව සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව නිකුත් කරයි

DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ […]