මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ ජාතික සතිය සවිබල ගැන්වීමට Atlas PlayPalz, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග අත්වැල් බැඳ ගනී

Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන […]

Vito Wood Fired Pizza City of Dreamsහි The Shoppes වෙත පිවිසේ

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සිය සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් Vito Wood Fired Pizza (www.vitopizza.lk) 6 වැනි ශාඛාව City of Dreamsහි The Shoppesහි විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු  සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයකට […]

‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.  සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව […]

සිලෝන් එනර්ජි Energize 2026 සාර්ථකව පවත්වමින් ඇමරිකාවේ Delawareහි Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති […]

Care England  ප්‍රධාන විධායකගෙන් IIHS වෙත ඉහළ ඇගැයීමක්

එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ […]

AMW සමාගම සිය නවතම Suzuki ප්‍රදර්ශනාගාරය මහනුවර දී විවෘත කරයි.

Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත. මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ […]

සිලෝන් එනර්ජි Energize 2026 සාර්ථකව පවත්වමින් ඇමරිකාවේ Delawareහි Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති […]

Signature නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි ඇඳුම් සන්නාමය වන Signature පසුගියදා සිය නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කළේය. අංක 128/1, කොළඹ පාර, ගම්පහ යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව, මෙරට තුළ විවෘත වූ 11 වන Signature ප්‍රදර්ශනාගාරයයි.  මෙය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස රංජන් රාමනායක සහ වනිඳු හසරංග සහභාගී වූ අතර, ජාතික තලයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් […]

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2025 සාමාන්‍ය රක්ෂණ සමුළුවේදී තම සේවකයින්ගේ සේවා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී ‘Together We Rise’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයින්ගේ […]

BWIO සම්මාන උළෙලේදී ආචාර්ය කේ.ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Women Icon of the Year සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ඇගැලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. වසර 25කට අධික ඇගැලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර […]