ස ෞඛ්‍යය ක්සේත්‍රසේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටසේ නව ප්‍රමිතියක් නිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව හ ඵලදායිතා ේසේලනසේ දී’ (NCQP) ේමාන 30ක් දිනා ගැනීමට සේමාස් සරෝහල් හ ර ායනාගාර ජාලය මත්ව ඇත. සමරට තනි සරෝහල් මූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම ේමාන ංඛ්‍යාව සල සමය ඉතිහා යට එක්සේ. රන් ේමාන 22ක්, රිදී ේමාන 7ක් හ […]
Category: SINHALA
මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියේ ටර්බයින 10ම දිවයිනට: මෙගාවොට් 50ක් ජාතික පද්ධතියට එක් කිරීමට සියල්ල සූදානම්!
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියට අදාළ සියලුම සුළං ටර්බයින සාර්ථකව මෙරටට ගෙනවිත් අවසන් කිරීමට හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනය සමත්ව තිබේ. හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් (HayWind One Limited) ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම මෙගාවොට් 50ක දැවැන්ත ව්‍යාපෘතිය, […]
පන්ති කාමරයට නිර්මාණශීලීත්වය: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කලාපීය සංවාදයක්
British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. British Council විසින් South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව පසුගියදා නිල […]
IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා දෙන Biological Foundation Programme ගෝලීය අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා වෙත යොමු කරන […]
LANKATILES ශ්‍රී ලංකාවේ පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE® හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, නිවෙස් වඩාත් සුවපහසු කිරීමේ නව විසඳුමක් හඳුන්වා දෙමින්, මෙරට පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE® නිෂ්පාදනය ජූලි 02 දා කොළඹ කිංග්ස්බරි හෝටලයේ වින්චෙස්ටර් ශාලාවේ දී පැවති මාධ්‍ය උත්සවයක දී නිල වශයෙන් එළිදැක්වීය. දිනෙන් දින ඉහළ යන පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිරාවරණය වූ විවෘත කොන්ක්‍රීට් වහල […]
IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂ ගමන් මඟ සනිටුහන් කළේය. මෙම උත්සවය ජූනි 24 රාගම Wave & Lake Banquet Hallහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් […]
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, Aspire විධායක සංවර්ධන වැඩසටහන හරහා සිය නායකත්ව කාර්යසාධනය තවදුරටත් ශක්තිමත් කරයි
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත. මෙම […]
අධි-අවදානම් මාතෘ සත්කාරක ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥතාවය ජෝසප් ෆ්‍රේසර් රෝහලෙන් පෙන්වා දෙයි
ජෝසප් ෆ්‍රේසර් රෝහල විසින් ක්‍රියාත්මක කරනු ලබන “Art of Healing” වැඩසටහන් මාලාවේ පියවරක් ලෙස, ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරු උපත් සහතික කිරීම වෙනුවෙන් රෝහල සතු වෛද්‍ය විශේෂඥතාවය සහ නවීන යටිතල පහසුකම් පිළිබඳව කරුණු අවධාරණය කෙරේ. පූර්ණ පහසුකම් සහිත නවීන නවජ දැඩි සත්කාර ඒකකයක් (NICU), දැඩි සත්කාර පූර්ව ඒකකයක් (HDU), නවීන ප්‍රසූතිකාගාර, දියුණු ශල්‍යාගාර, රුධිර බැංකුවක් […]
අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව […]
දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය
දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින් […]
