DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන […]
Category: SINHALA
NOLIMIT සිය ව්‍යාපාරික ජාලය පුළුල් කරමින් 29 වන ශාඛාව කිරිබත්ගොඩදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, දිවයින පුරා විහිදුනු සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 29 වන ශාඛාව පසුගියදා කිරිබත්ගොඩ දී විවෘත කළේය. කිරිබත්ගොඩ, මාකොළ පාරේ පිහිටි Udeshi City සාප්පු සංකීර්ණයේ G-3 හි පිහිටි වර්ග අඩි 21,000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුතු මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය ගනුදෙනුකරුවන් සඳහා වඩාත් පහසු සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන්ම […]
2026 Effie සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන […]
ග්‍රාමීය කෘෂි ව්‍යාපාර ශක්තිමත් කිරීම උදෙසා SDB බැංකුව සහ කෘෂීකර්ම අමාත්‍යංශය මගින් මෙහෙයවන SARP ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන […]
සම්පත් බැංකුවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා Intellect සමාගමේ eMACH.ai තාක්ෂණික වේදිකාව තෝරා ගැනේ
Intellect සමාගමේ eMACH.ai තාක්ෂණික වේදිකාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ (SME) බැංකුකරණ ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වූ මෙම උපායමාර්ගික සහයෝගීතාවය, බැංකු මෙහෙයුම්වල වේගවත් බව, ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් වර්ධනයක් කරා මෙහෙයවනු ඇත මහා පරිමාණ මූල්‍ය තාක්ෂණ විසඳුම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., සම්පත් බැංකුවේ […]
INSEE Ecocycle තිරසාරත්වයේ විශිෂ්ටත්වය සමඟින් Circularity Summit 2026 සහ Future 360 CEO සංසදය සංවිධාන කරයි
චක්‍රීය ආර්ථිකය සහ සම්පත් කාර්යක්ෂමතා පරිවර්තනය අතින් කැපී පෙනෙන ආසියානු රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමටත්, ඒ තුළින් තිරසර කාර්මික සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබන්නටත් අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහන් මාලාවක් INSEE Ecocycle විසින් මාර්තු මාසය පුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාව චක්‍රීය ආර්ථිකයක් සඳහා වූ පියවර අනුගමනය කිරීම, තිරසර නිෂ්පාදනය සහ පරිසරය සුරැකීමේ නියමුවෙකු වීම […]
ලෝක කාන්තා දිනය සහ මෙරට කාන්තාවන් වෙනුවෙන් ජෝන් කීල්ස් පදනම ඉටුකරන මෙහෙවර
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]
සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වා දෙයි
IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation Programme නමින් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උසස් පෙළ (A/L) අධ්‍යාපන ක්‍රමවේදයට නවීන හා ඉදිරිගාමී විකල්පයක් ලෙස සැළැකේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල […]
Sofia Colombo ශ්‍රී ලංකාවේ GSTC සහතිකය ලැබූ පළමු හෝටලය බවට පත් වේ
කොළඹ නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ හෝටලයක් වන Sofia Colombo හෝටලය ගෝලීය සංචාරක ප්‍රමිති පිළිබඳ පිළිගත් ආයතනයක් වන Global Sustainable Tourism Council (GSTC) පිරිනමන GSTC සහතිකය ලබමින් ශ්‍රී ලංකාවේ එම සහතිකය හිමි කර ගත් පළමු හෝටලය බවට පත් වී ඇත. GSTC සහතිකය යනු සංචාරක කර්මාන්තය තුළ පරිසර ආරක්ෂාව, සමාජ වගකීම් සහ ආර්ථික තිරසාරභාවය යන අංශ තුළ […]
විද්‍යුත් වාහන බැටරි සහ ICE එන්ජින් හි කල්පැවැත්ම පිළිබඳ Evolution Auto හි අවධානයට.
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන සැපයුම්කරු වන Evolution Auto, විද්‍යුත් වාහන හිමිකරුවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන බැටරි සෞඛ්‍යය සහ එය කොපමණ කාලයක් පවතින්නේ ද, එනම් බැටරිවල ආයු කාලය පිළිබඳව ජාතික සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පෙට්‍රෝල් සහ ඩීසල් වාහනවලින් විද්‍යුත් වාහන වෙත මාරු වීම සිදු කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු සිටිය ද, “බැටරිය කොපමණ කාලයක් පවතින්නේ ද?” […]
