ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. HNB Towers හිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර, මේ හරහා දිවයින පුරා සිටින 25,000 කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ගිවිසුම යටතේ IESL සාමාජිකයින් වෙනුවෙන්ම […]
Category: SINHALA
6 වන LPL තරඟාවලිය වෙනුවෙන් SC Jaffna Kings කණ්ඩායමෙන් ශක්තිමත් සංචිතයක්
භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්‍රමුඛයින් බවට පත්වෙති තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්‍රීඩකයින් […]
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන වාහන කේන්ද්‍රස්ථානය වන කොහුවලදී නව ශාඛාවක් විවෘත කරයි
Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි. MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන […]
කොකා-කෝලා පදනම සහ ජනතාක්ෂන් එක්ව අවිධිමත් කසළ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් තවත් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කරයි
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා […]
FitsAir ගුවන් සමාගම, කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් සේවාව නිල වශයෙන් ආරම්භ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය පෞද්ගලික ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, පසුගිය ජුනි 19දා කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, එම නගර දෙක අතර නොනවතින ගුවන් සේවාවන් පිරිනමන එකම ගුවන් සේවය බවට පත්ව තිබේ. සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වන මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර ඇති […]
ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front හි පිහිටි Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි
කලාපයේ සුවිශේෂීම marina and waterfront residential ආකර්ෂණයන්ගෙන් එකක් වන ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම, කොළඹ වරාය නගරයේ පිහිටා තිබෙන තම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතිය වන, Prime Marina නිල වශයෙන් ආරම්භ කර තිබේ. ආසියාවේ තිබෙන Global Marina Front Masterpiece එකක් ලෙසට හඳුන්වා දී තිබෙන මෙම ව්‍යාපෘතිය මගින් දකුණු ආසියාවේ සුඛෝපභෝගී marina and waterfront residential ජීවන රටාවක් […]
ලෝක පරිසර දිනයේදී INSEE Lanka සමාගම සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කරයි
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික […]
LMD Readers’ Choice ශ්‍රේණිගත කිරීමෙහි වඩාත්ම ජනාදරයට පත් පෞද්ගලික උසස් අධ්‍යාපන සන්නාමය ලෙස SLIIT ඇගයීමට ලක්වේ
2026 LMD Readers’ Choice ‘වඩාත්ම ජනාදරයට පත් සන්නාම’ ශ්‍රේණිගත කිරීම්හි, උසස් අධ්‍යාපන (පෞද්ගලික) කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාම අතර සිය අද්විතීය ස්ථානය නැවත වරක් සනාථ කිරීමට SLIIT ආයතනයට හැකි වී තිබේ. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLIIT සතු අනන්‍යතාවය […]
DFCC ‘ගරුසරු’ වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අක්ෂි සත්කාර සඳහා සුවිශේෂ ප්‍රතිලාභ රැසක්
DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ‘DFCC ගරුසරු’ ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය යටතේ ‘DFCC ගරුසරු’ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස් […]
මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට දවස වෙනුවෙන් Softlogic Life තවදුරටත් සුවිසල් ඉදිරි පියවරක් තබයි
Big Moves, Big Impact යන්න තේමා කර ගනිමින් Softlogic Life Insurance PLC සංවිධානය කරනු ලැබූ 2026 ආයෝජක සමුලුව පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී සිය උපාය මාර්ගික වර්ධනය හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම ආයෝජක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණ. Softlogic Life Insurance හි මනා ක්‍රියාකාරීත්වය හා විවිධාංගීකරණය වූ බෙදාහැරීම් ජාලය හරහා ස්ථාවර කාර්ය සාධනයක් ප්‍රදර්ශනය […]
