දේශීය ඉංජිනේරු ශිල්පය ගෝලීය තලයට රැගෙන යමින් Alumex PLC සහ මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon Racing කණ්ඩායම අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.  2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වූ මෙම උත්සවය, […]

“MAQARA” ශ්‍රී ලාංකික අවන්හල දේශීය ආහාර කලාවේ ජනප්‍රිය සංධිස්ථානයක් බවට පත් වේ

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි “MAQARA” ඉතා කෙටි කාලයකදී නගරයේ ජනප්‍රිය අවන්හලක් ලෙස ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ. දේශීය පාරිභෝගිකයන් අතර පමණක් නොව ශ්‍රී ලාංකික රසය අත්විඳීමට කැමැති විදේශීය සංචාරකයන් අතරද මෙම අවන්හල ජනප්‍රියත්වයට පත් වී තිබේ. අලංකාර පරිසරය, ගුණාත්මක සේවාව සහ විවිධාංගිකරණය වූ ආහාර මෙනුව නිසා “MAQARA” බොහෝ දෙනාට අමතක නොවන ආහාර අත්දැකීමක් සපයන […]

BETSS.COM Sri Lanka Super Series 2026 මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලිය SLARDAR උත්කර්ෂවත්ව දියත් කරයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BETSS.COM BETSS.COM Sri Lanka Super Series 2026 පසුගිය දා කොළඹ ඩිමෝ 800 (DIMO 800) ශ්‍රවණාගාරයේ දී නිල වශයෙන් දියත් කෙරිණි. මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, මාධ්‍ය ආයතන, තරගකරුවන් සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන් රැසක් සහභාගි වූ අතර  මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩා […]

Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.  ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත් […]

Spa Ceylon විසින් මෙවර කාන්තා දිනය නිමිත්තෙන් “Her Business Matters” නමින් ලංකාවේ කාන්තා ව්‍යාපාරිකාවන් වෙනුවෙන්, ඔවුන්ගේ ව්‍යාපාරයන්ට සහයක් ලබාදීමේ අරමුණින් වැඩසටහන් මාලාවක්.

2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් “Her Business Matters” නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා.  අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය […]

2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Havelock City Mall වෙතින් ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් සඳහාම වූ විශේෂිත සිනමා දර්ශනයක්

Havelock City Mall වෙතින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලදී. මෙරට සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහාම වෙන්වූ මෙවැනි සුවිශේෂී මූලාරම්භයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එමගින් ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරුත සහ කාන්තා අභිමානය මනාව තහවුරු කෙරිණි. Havelock City Mall හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු […]

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය.  එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත […]

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, රක්ෂණ ක්ෂේත්‍රයේ 25 වසරක නියාමන විශිෂ්ටත්වය සමගින් විප්ලවීය වෙනසක රජත ජයන්තිය සමරයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය විප්ලවීය වෙනසක් සමගින් 25 වසරක් තිස්සේ, ක්ෂේත්‍රයේ නියාමනය, අධීක්ෂණය සහ සංවර්ධනය උදෙසාම කැපවූ රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සිය 25 වැනි සංවත්සරය මහත් අභිමානයෙන් සමරයි.  2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද (පෙර, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය) ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඉකුත් 25 වසරක […]

Ericsson, මෙරට 5G RAN දියත් කිරීම සඳහා ඩයලොග් ආසියාටා සමග අත්වැල් බැඳ ගනී

Ericsson (NASDAQ: ERIC) සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 සබඳතා සම්පාදකයාවන ඩයලොග් ආසියාටා සමාගමේ 5G Radio Access Network (RAN) තාක්ෂණය දියත් කිරීම සඳහා එම සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව, බාසිලෝනාහි පැවැත්වෙන 2026 Mobile World සම්මේලනයේදී Ericsson සමාගම සිය 5G RAN නිෂ්පාදන සහ විසඳුම් සැපයීමට නියමිතය. 3.5 GHz තරංග පථය දියත් කිරීමට අවශ්‍ය Massive […]

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ‘Invest in Sri Lanka’ සමුළුව දියත් කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, ‘2026 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව’ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත. ශක්තිමත් සාර්ව ආර්ථික පදනම සහ විනයගරුක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින් ගොඩනැගුණු මෙම සමුළුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබයි. එය […]