ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉෂුවර්න්ස් කෝපරේෂන් (SLIC), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙරට ප්‍රමුඛතම පාපැදි තරඟාවලිය වන ‘2026 ගුවන් හමුදා පාපැදි සවාරියෙ’ හි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. 1999 වසරේ දී ආරම්භ කරන ලද මෙම පාපැදි තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟයක් බවට පත්ව ඇති අතර, එය […]
Category: SINHALA
Evolution Auto හි විද්‍යුත් වාහන පෙළ, Radisson Hotels Sri Lanka හි තිරසාරත්ව ගමනාගමනය ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම […]
ශ්‍රී ලාංකේය අනාගත ඔලිම්පික් පිහිනුම් තරු බලගැන්වීමට Moose Clothing සමාගම පෙරමුණ ගනී
Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක […]
සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් City of Dreams Sri Lanka සිංහල හින්දු අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරයි
තවත් නොබෝ දිනකින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අභිමානවත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වන සුවිශේෂී උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. Signature Avurudu ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී සංස්කෘතික වැඩසටහන අප්‍රේල් 11 වන දින සිට 14 වන දින දක්වා දින 4ක් පුරා පැවැත්වීමට නියමිතය. අතීතයේ සිට පැවත එන […]
STEM ක්ෂේත්‍රයේ අනාගත පරපුරේ කාන්තාවන් ශක්තිමත් කරමින් කැල්ටෙක්ස් අභිමානි නිල වශයෙන් ආරම්භ කෙරේ
2025 නොවැම්බර් 22 දින කොළඹදී – Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයන් (CGTTI) ඒක්ව විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය අරමුණු කරගත් තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් සිවිබල ගැන්වීම සඳහා “Caltex Abimani: Women in STEM” නම් ආයතනිකන් සමාජ වගකීම් (CSR) වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන මගින් Chevron ආයතනයේ […]
Uber Eats සිය සේවා ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින් නුවරඑළියට පිවිසෙයි
Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසටම හෝ සිය නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව උදා වී ඇත. ඒ අනුව, සීතල සන්ධ්‍යාවක රසවත් කොත්තුවක්, බත් සහ වෑංජන වේලක් හෝ බිත්තර ආප්ප වැනි දේශීය ආහාරවල රස විඳීමට අවස්ථාව සැලසේ. සීතල දේශගුණය, ඓතිහාසික සුන්දරත්වය සහ මනරම් තේ […]
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE සිය ශ්‍රම බලකාය තුළ කාන්තාවන් දක්වන සුවිශාල දායකත්වය අගයමින් සහ ඔවුන් සවිබල ගන්වමින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. මෙම සැමරුම හරහා සිය කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම උත්සවය නාවල පිහිටි HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු […]
ශ්‍රී ලාංකිකයන් මිලියනයක් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට FOUNDATION.LK වෙතින් “DiGiSavi” වැඩසටහන ඇරඹේ
ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය තුළ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්පත් ලබාදීම වෙනුවෙන් කැප වූ ලාභ නොලබන ව්‍යාපෘතියක් වන FOUNDATION.LK, සිය නවතම වැඩසටහන වන “DiGiSavi” ව්‍යාපෘතිය 2026 මාර්තු 24 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතන (SLFI) ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වගකීම් සහගත ඩිජිටල් පුරවැසිභාවය […]
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය.
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. මෙම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජනය මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මේ […]
JKCG Auto BYD සහ DENZA විදුලි වාහන සඳහා Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් දිරිමත් කරයි
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි. පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව […]
