20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා අවසන් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ දේ අලුතින් එකතු කරමිනි. ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකාවේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත් ක්‍රීඩාවකි. ඒ නිසාම මෙවර තරඟාවලිය නැරඹීම සඳහා සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් එක් වූහ. එහිදී ක්‍රීඩා තරඟ නැරඹීමෙන් නොනැවතී ක්‍රිකට් ක්‍රීඩාවේ රස මුසු තැන් […]
Category: SINHALA
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය සනිටුහන් කරමින් BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV […]
ගරු අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහතා රුපියල් මිලියන 15ක් වටිනා දෙනුන් දස දෙනෙකු කිරි ගොවීන්ට පරිත්‍යාග කිරීම වෙනුවෙන් ගොවිපොළෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නවීන තාක්ෂණය භාවිතා කරන අඹේවල කිරි ගොවිපළේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පසුගියදා එහි සංචාරයක නිරත විය. අඹේවෙල සමාගමේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන දියත් කරනු ලබනවා. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට කිරි […]
Ozone හා Foxygen අත්වැල් බැඳගනිමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට Ozone නිෂ්පාදන, ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙයි
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී, ලෝ ප්‍රකට Ozone සන්නාමයේ මෙවලම් බෙදාහැරීමේ බලයලත් සහකරු ලෙසින් කටයුතු කරන Foxygen සමාගම විසින් Ozone ගෘහ නිර්මාණ මෙවලම් ශ්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලැබිණි. මෙම නවතම හඳුන්වාදීමත් සමග, ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වීදුරු නිෂ්පාදන, වීදුරු රේලිං පද්ධති, ස්වයංක්‍රීය දොරවල්, දොර අගුළු, ගෘහ භාණ්ඩ මෙවලම්, අල්මාරි […]
DIMO Academy වෙතින් ජර්මනියේ රැකියා අවස්ථා සහිත නව German Logistics ඩිප්ලෝමාවක් හඳුන්වා දෙයි
DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද […]
ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) සහාය
ශ්‍රී ලංකාව, කොළඹ – කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඇමරිකානු ඩොලර් මිලියන 10ක සහයෝගීතාවයෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP), ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වය ඇතිව “Sow and Grow” පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. උසස් තත්ත්වයේ දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා මෙන්ම ගර්භනී සහ කිරි දෙන […]
පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026
පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට […]
Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර […]
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය
හිතවත් මහත්ම මහත්මියණි, මාර්තු මස අවසානයේ බෙන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ “ONE LOVE Reggae Music Festival 2026” කල් දැමීම සම්බන්ධයෙන් මෙසේ දැනුවත් කර සිටිමු. මැද පෙරදිග කලාපය තුළ උද්ගතව ඇති යුධමය තත්වය හා ගුවන් ගමන් සඳහා පවතින බාධා හේතුවෙන් කලාකරුවන්ගේ ආරක්ෂාව හා සුවපහසුව පිළිබඳව ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇත. විශේෂයෙන් කලාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු […]
Haleon අඛණ්ඩව දෙවන වරටත් 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ එක් වේ
2026 මාර්තු 05: Haleon Lanka සමාගම Panadol , Iodex , Eno වැනි ප්‍රමුඛපෙලේ සන්නාම රැසක් නිපදවනු ලබන 1956 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම වේ. මින් පෙර Haleon සමාගම GlaxoSmithKline Healthcare යන නමින් හැදින්විය. 2026 මාර්තු 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී […]
