DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කරයි. මෙම සම්මානය DB Automation සමාගම නව්‍යකරණය, වෘත්තීයමය විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම සඳහා දක්වන අඛණ්ඩ කැප වීම මෙන්ම Zebra Technologies […]

ප්‍රයිම් ලෑන්ඩ්ස් හා මෙල්වා එක් වී පෝට් සිටිහි ජාත්‍යන්තර මට්ටමේ මරීනා-ෆ්‍රන්ට් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය අරඹයි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් දෙකක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ මෙල්වා එක් වී පෝට් සිටිහි ජාත්‍යන්තර මට්ටමේ මරීනා-ෆ්‍රන්ට් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික අනාගතය පිළිබඳව වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරමින් මෙම සමාගම් දෙක පෝට් සිටිහි මරීනා කළාපයේ පිහිටි අක්කර හතරක වටිනා ඉඩම් කොටසක් අත්පත් කර ගෙන […]

KTM මෝටර් සයිකල් නවතම ප්‍රදර්ශනාගාරය දැන් පෑලියගොඩ විවෘතයි

මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ කාණ්ඩයේ නව පෙරළියක් ඇති කරමින් යළිත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරටට හදුන්වාදුන් KTM මෝටර් සයිකල් තවදුරටත් මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට සමීප කරවමින් KTM Peliyagoda නවතම ප්‍රදර්ශනාගරය පසුගියදා අංක 389, මීගමුව පාර, පෑලියගොඩ යන ස්ථානයේදී විවෘත කෙරුණි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ මහතා […]

BAIC සහ GWM වාහන අලෙවිය සඳහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ පීපල්ස් ලීසිං ගිවිසුම්ගතවෙයි

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය දා උපායමාර්ගික හවුල්කාරිත්වයකට පිවිසෙමින් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය මෙන්ම විශ්වාසනීය ආයතන ද්විත්වයක්  අතර සහයෝගීතාව සවිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රෝද හතරේ වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA) විසින් වෙළෙඳපොළට […]

6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ අයිතිය DeSilva Holdings හිමිකර ගනියි

තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්‍රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී.  කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්‍රියංග ද සිල්වා මහතා එහි ප්‍රධාන […]

සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා, ශ්‍රී ලංකා සත්ත්ව පෝෂණවේදීන්ගේ සංගමය (SLAAN) පිහිටුවයි

මහනුවර, ශ්‍රී ලංකාව: මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සත්ත්ව පෝෂණවේදීන්ගේ සංගමයේ (SLAAN) සමාරම්භය සනිටුහන් තැබිණි. අමෙරිකානු සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) හා අත්වැල් බැඳගනිමින් එම සුවිශේෂී උළෙල, ඉකුත්දා මහනුවරදී අභිමානවත් ලෙස පැවැත්විණි. “ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ, තිරසාර සංවර්ධනයක් උදෙසා විද්වතුන්, කර්මාන්තකරුවන් සහ පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවයක් […]

බියර් ප්‍රමිතිය, බදු ගැටලු හා ගොවීන්ට වන බලපෑම් සම්බන්ධයෙන් මත්පැන් බලපත්‍රලාභීන්ගෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකුගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ශ්‍රී ලංකාවේ බියර් නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ පවතින බව කියන බරපතල නියාමන අසාර්ථකතා, බදු අක්‍රමිකතා, ඒකාධිකාරී ක්‍රියාකාරකම් සහ දේශීය ගොවීන්ට සිදු වන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් නෛතික මැදිහත්වීමක් ඉල්ලා මත්පැන් බලපත්‍රලාභීන් දෙදෙනෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස […]

ZKTOR හරහා දකුණු ආසියානු ඩිජිටල් අභිලාෂ වඩාත් තීව්‍ර වෙයි

කලාපීය වෙළෙඳාමේ සහ දත්ත ආරක්ෂණයේ නව යුගයක් සනිටුහන් කරන ZKTOR හි ආගමනයත් සමඟින් ශ්‍රී ලංකාවේ කාර්යභාරය අතිශය තීරණාකත්මක වේ.  දකුණු ආසියානු කලාපය පුරා  නවතම ව්‍යාප්තිය සනිටුහන් කරන, ZKTOR හි ආගමනය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් කාරණයකි. හුදෙක් සන්නිවේදන මෙවලමකට එහා ගිය සුවිශේෂී ඩිජිටල් අත්දැකීමක් ලෙස Softa Technologies ආයතනය විසින් හඳුන්වා දුන් මෙම සමාජ මාධ්‍ය අවකාශය, මේ […]

ප්‍රණීත ආහාරපාන සමඟ සොබාදහම එක්තැන් කරන The BLAC නවතම ශාඛාව කොළඹ 03 ප්‍රදේශයේ විවෘත වේ. 

සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය.  The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව […]

කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම විලාසිතා සතිය 2026 දී ශ්‍රී ලංකාවේදී

කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන “CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026” (CCWE Fashion Week & International Summit 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදුවිය. ලංකා කාන්තා ව්‍යවසායිකාවන්ගේ මණ්ඩලය (CCWE) විසින් මෙහෙයවනු ලබන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන් උදෙසාම වෙන්වූ දකුණු […]