කොළඹ 07 “The Elizabeth” සංවර්ධනය සඳහා Prime Lands Residencies PLC විසින් ඔටර්ස් ක්ලබ් රථ ගාල පරිශ්‍රය පවරා ගැනේ.

Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම් වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක නිර්වචනයටම ගැලපෙන පරිදි නිර්මාණය කෙරෙන නිවාස ඒකක කුළුණක් […]

ලිහිනි සී ෆුඩ්ස් NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය […]

දකුණු කොරියාවේ පැවැති 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගනිමින් SLIIT සිසුහු ජාත්‍යන්තර තලයේ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරයි

දකුණු කොරියාවේ ඩේජොන් (Daejeon) නුවර වූසොන්ග් විශ්වවිද්‍යාලයේ සොල්බ්‍රිජ් ජාත්‍යන්තර ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායම පසුගියදා සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ව්‍යාපාරික අධ්‍යාපනය ගෝලීය තලයට ඔසවා තැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ව්‍යාපාරික නවෝත්පාදන සහ […]

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති […]

ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස්, ක්‍රීඩා විශිෂ්ටත්වය සහ නායකත්ව ගුණාංගවලින් පිරිපුන් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීමට SLIIT ආයතනයෙන් සුවිශේෂී මෙහෙවරක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය අධ්‍යාපනික කටයුතුවලට සමාන්තරව සිසුන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුළුල් සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අතරතුර නායකත්වය, විනය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, තරගකාරී ක්‍රීඩා අත්දැකීම් රාශියක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. දැනට බැඩ්මින්ටන්, […]

AMW වෙතින් රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට  නිසාන් මැග්නයිට් SUV රථ 26ක් ලබා දෙයි

ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන  විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය. […]

තහනම නමැති ‘තෑග්ග’ ජාවාරම් පෝෂණය කරන ප්‍රතිපත්තිමය අගාධයකි

ඕනෑම භාණ්ඩයකට වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතින තාක් කල්, විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු නොසලකා හරිමින් පනවන දුර්වල තහනම් කිරීම් මගින් සිදුවන්නේ මහජන සෞඛ්‍යය ආරක්ෂා වීම නොව, ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතට වෙළෙඳපොළ පාලනය නිතැතින්ම පත්වීමයි. ඉතිහාසය දෙස බලන විට, 1920 දශකයේ ඇමරිකාව පැනවූ මත්පැන් තහනම මීට කදිම නිදසුනකි. එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකානුවන් මත්පැන් පානය නතර කිරීම නොව, ‘අල් […]

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන  Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU)  අත්සන් තබන ලදී. සුඛෝපභෝගී […]

ජනශක්ති ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින්

CA Sri Lanka TAGS Awards 2025 හිදී රන් සම්මානයකින් පිදුම් ලබයි මූල්‍ය සේවා කාණ්ඩයේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙනුත් ඇගයීමට ලක් වේ. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. […]

IRCSL, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින්, මෙරට ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමග අත්වැල් බැඳ ගනිමින්, රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරන, මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දත්ත පද්ධතිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතියද වෙයි.  රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරන, මෙම සුවිශේෂී […]