ශ්‍රී ලංකාවේ පානීය ජල ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම වසර 30 කට අධික පළපුරුද්දක් සමඟින් එම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන American Premium Water පසුගියදා විශේෂ පාරිභොගික ළැදියා වැඩසටහනක් (Loyalty Programme) සහ ජංගම යෙදුමක් (Mobile application) හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවය 2026 පෙබරවාරි 16 දින කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෝතල් […]
Category: SINHALA
Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය ඉහළ නංවමින් ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුළුව පවත්වයි
Huawei විසින් පසුගියදා සිය ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින් (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් තමන් මුහුණ දුන් ප්‍රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා […]
HNB Finance පසුගිය වසරට සාපේක්ෂව 152% ක වර්ධනයක් සමඟින්
පළමු මාස නවයේදී රු. බිලියනය ඉක්මවන බදු පසු ලාභයක් වාර්තා කරයි 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු. බිලියන 1.15 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 152% ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු […]
Peoples Excellency සම්මානය දිනූ මිනැස්රෝ කොලේජ් වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වයි
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය තුළ පූර්ණ පෞරුෂ වර්ධනය සිදු කරන විශිෂ්ට පාසලක් ලෙස Peoples Excellency සම්මානය දිනූ Minasro College 2026 පෙබරවාරි 8 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිය සිව්වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සහ ක්‍රීඩා උත්සවය පාසලේ අධ්‍යාපන දැක්ම සහ ශිෂ්‍ය සංවර්ධනය පිළිබඳ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. Peoples Excellency […]
.කොළඹ වාණිජ මහාධිකරණයෙන් Garsy වෙළෙඳ නාමයේ ආරක්ෂාවට වාරණ නියෝගයක්
වෙදගෙදර නිෂ්පාදකයෝ Garsy වෙළෙඳ නාමය පෞද්ගලික සමාගම (Wedagedara Producers Pvt Ltd) භාවිත කරන ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කරමින් සහ වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගමේ ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමයට ශබ්දමය වශයෙන් හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකමක් ඇති වෙළෙඳ නාමයක් භාවිතා කිරීම, එකී වෙළෙඳ නාමයට සමාන නමක් යොදා ගනිමින් ආයුර්වේද නිෂ්පාදනයක් සිදු කිරීම […]
‘The Smart Phone Shop’ වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කෙරේ.
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී. ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop, […]
දිට්වා සුළි කුණාටුවේ හානිය ප්‍රතිසංස්කරණය කිරීවෙන් පසු INSEE සිවෙන්ති හුණුගල් දුම්රිය ප්‍රවාහනය නැවත ආරම්රභ කරයි පුත්තලෙ, ශ්‍රී ලංකාව – 2026 වපබරවාි 18
ශ්‍රීලංකාවේ ප්‍රමුඛතමසිවමන්තිනිෂ්පාදකයාසහසැපයුම්කරුවමන්තමරවේ එකමපූර්ණඒකාබද්ධසිවමන්ති කම්හලවනINSEE සිවමන්ති, මෑතකදී ඇි වූ දිේවා සුළි කුණාටුවවන්ත හානි වූ දුම්ිය මාර්ගය සාර්ථකව ප්‍රිසංස්කරණය කිරීවමන්ත පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමිවේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්ිය මගින්ත ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කවේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවවන්ත පසු සාමානය සැපයුම් වමවහයුම් යථා තත්ත්වයට පත් කිරීවම් සන්තිස්ථානයක් සනිටුහන්ත කරමින්ත, 2026 […]
සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි
දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට් […]
CBL සමූහය, ප්‍රධාන අනුග්‍රාහක ලෙස සාඩම්බරව ඉදිරිපත් වෙමින් MasterChef Sri Lanka රස ගන්වයි
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, සූපශාස්ත්‍ර කලාවේ විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ ශ්‍රී ලාංකීය දක්ෂතාවයන් ඇගයීමට ලක් කෙරෙන MasterChef Sri Lanka රියැලිටි වැඩසටහන සඳහා සිය ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස, CBL සමූහයේ ප්‍රමුඛතම ඉවුම් පිහුම් සන්නාමය වන Sera, කුළුබඩු සහ ලුණු වල සිට […]
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, පාපැදි ක්‍රීඩකයින් සුරක්ෂිත කරමින් ජාතික මට්ටමේ ක්‍රීඩා නගා සිටුවීම සඳහා ‘Lanka Ride 2026’ සමඟින් අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ අංක 1 මෝටර් රථ රක්ෂණ සැපයුම්කරු මෙන්ම, වඩාත් විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමඟ සහයෝගීතාවය ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. මෙම සහයෝගීතාවය තුළින් අවදානමකදී ආරක්ෂාව ලබා දීම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා විශිෂ්ටත්වය […]
